ඒක යුධ උණුසුමත් එක්ක තියපු ජනාධිපති වරණයක් නේ. අනෙක ආණ්ඩුපක්ෂය එකට හිටියානේ ඒ වෙනකොට. මේ පාර ආණ්ඩුවෙන් නේද පොදු අපේක්ෂකයා ඉදිරිපත් වුනේ. අනෙක හිටප ජනාධිපතිනිය චන්ද්‍රිකාත් ඉන්නවා. හෙල උරුමයත් ඉන්නවා. මහින්දගේ යුද්ධෙ දින්නා කියලා රටේ මිනිස්සුන්ගේ අහිංසක මුදල් ගසා කන්න දෙන්න බෑ. පාන් ගෙඩියක් 60 යි...