මට ආදරේ කරන්න විදිහක් නෑ
මම ටිකක් මහතයි, බර කිලෝ 90-100 අතර වගේ. ඉතින් මම කැමැත්ත අහපු කෙල්ල මට කැමතියි. මගෙ මූනට. ඒත් ඇඟ කෙට්ටු කරගන්න කියලා වදේ. ඇත්තටම කිව්වොත් ඒකි ඒ නිසා වැඩි කැමැත්තක් පෙන්වන්නෙ නෑ. අනේ මචෝ හිත ගිය තැන මාලිගාව වගේ.. ඒකි අතහරින්නත් බෑ. මටත් ලොකු උවමනාවක් තියෙනවා කෙට්ටු වෙන්න. ඉස්සර නම් කෙට්ටුයි. ඒත් කාලා වැඩිවෙලා මහත්වෙලා කියලා තේරුම් යනකොට මම පරක්කු වැඩියි. මගෙ ටයර් නම් වැඩිය නෑ. ඒත් බඩයි පපුවයි නම් ජොල් වෙලා. ෂර්ට් එකක් ඇන්දාම ඉස්සරහට නෙරා ඇවිත් පේනවා. අනෙක බස් එකක පුටුවෙ වාඩිවුනාම බට වැඩියි කියලා පේනවා. මේක අපේ තාත්තලාට එන බඩ ඉදිරියට නෙරා ඒමක් නෙවෙයි මගේ ජොල නිසා වෙන දෙයක්. මම දුවන්නත් ගත්තා. ඒත් ඒක ආයෙ නැවතුනා. දුවලත් වැඩක් නෑ කියලා හිතෙනවා මචෝ වෙලාවකට. මට මොකක් හරි උදව්වක් දියන් මේ මර උගුලෙන් බේරෙන්න. අපි හැමෝම කැමතියිනෙ මචෝ ලස්සනට ඉන්න. උබලා මට උදව් කරපන් ලස්සන කොල්ලෙක් වෙන්න. ප්ලීස් මචෝ....

Last edited:

kaama paalanaya karanna one ban... thel kaama ehema kanna epa.. hodata daadiya perenakam duwapan... nathnam gym palayan

)..oya thiyena aga ohomma fit kraganna balapan..eth mahansi wenna wei