එතින් කෝ බන් විදුලි පුටුව බයිලා ගහන්න එපා බන්. :lol: ඔය කස්ට එක දැන් පරණ වැඩි. මහින්දව විදුලි පුටුවට ගෙනියනවා තියා. අඩුම ගානේ, බැසිල් ලා සජින්ලා සරනලා හොරකම් කරපුවට වත් දඩුවන් දුන්නද ?? මල්වානේ අයිතිකාරයා නැති ගෙදර ගැනවත් හරියට පරීක්ෂණයක් උනේ නැහැ. මහින්දලා උනත් බය නැතුව ඉන්නේ...