රෙද්ද තමයි බන්. නිකම් බොරු කියන්න එපා. හොදයි ඩිල් දැම්ම කියමු. මේ හැමෝටම පෙන්න සිරිකොතට රිංගලා ඩිල් දන්නා තරම් මෝඩයෝද බන්. මොකක් හරි හිතලුවක් කියනකොට ඔයිට වඩා පොඩ්ඩක් සැලකිලිමත් වෙයන් :lol::lol:
අනුර නරකනම් හදුන් ටිල්වින් ලාල් ඔක්කොම නරකයි බන්. මොකද අනුරට පමණක් ඕනි විදියට වැඩ කරන්න බැහැ...