, ගායකයෙක් සංගීත ශිල්පියෙක් විදියට වික්ටර් මහත්තය බොහොම ඉහල තැනක ඉන්නව. එයාට වඩා ඉහලින් හිටියනම් අමරදේව මහත්තය විතරයි.
හැබැයි එතින් මිනිහට ලජ්ජා වෙන්න වෙන්න උනේ මේ ගෑනි හින්ද තමයි. කැමතිම ගායකයෙක් හින්ද පව් කියලත් හිතෙනවා එතින්. මොන උනත් මනුස්සය ගීත වලින් අපිට දීපු දේවල් අපිට...