කීල්ස් සුපර් එකෙන් බඩු ගද්දි
මචන්ලා කීල්ස් සුපර් එකෙන් බඩු ගද්දි මතක් කරලා bill එක දෙතුන් පාරක් බලන්න. මොකද මට එකම item එක දෙපාරක් bill කරලා තිබ්බ. මන් මේක හිතුවේ අත් වැරදීමක් කියල. එත් මේක දැනට මටම තුන් පාරක් කීල්ස් එකෙන් කලා. අපි ගොඩක් වෙලාවට බිල් එක check කරන්නේ නැ . මොකද check කරන්න බැරි තරම් දිග bill එකක් ලැබෙනවා පොඩි අයිටම් ටිකක් ගත්තත්. අපි අමාරුවෙන් මහන්සි වෙලා හොයා ගන්න සල්ලි හොරෙන් ගසා ගන්න දෙන්න ඕනේ නැනේ. ඒක නිසා මේ කාරණාව හිතේ තියා ගන්න එක හොදයි.