මෙන්න මගේ අදහස...
දවසම බයික් පැදලාත් හරියන්නේ නෑ නේ බං..අපි දවස් දෙකක් ඩා ගමු..එ කියන්නේ අද ගිහින් හෙට උදේ එන්න...කස්ටිය නවතින්න තැනක් සෙට් කර ගමු...රෑට සතුටු සාමිච්චියක් එක්ක කැමති නම් හීනියට අඩියක් පුඩියක්.:dull:..පහුවදාට ෆුල් ෆ්‍රෙෂ් පිට ආපසු ඒම...
මොකෝ කියන්නේ කස්ටිය..සෙනසුරාදා ඉරිදා දවස්...