මචන් කට්ටිය කිව්වා වගේ උඹට ගන්න වෙන්නේ Jade, VTR single meter (condition අඩු), Suzuki Volty, FTR තමයි. තව බයික් කීපයක් තියෙනවා හැබැයි ඒවා ගැන විශ්වාසයක් තියන්න බෑ...
Spada නම් ගන්න එපා.Jade උනත් උඹට 120 කට යන්න බැරි වෙයි. 110 ක් වගේ ගන්න පුළුවන්.ගොඩක් condition අඩු ඒවා ගන්න එපා , මොකද දැන් මේ...