මම මෙයාලගේ පැටිකිරිය කියලා තියනවනේ ඉතින් පරිස්සමට කෑම දීහන් මචන්.. බව්වා ලස්සනයි
මන් ගාවත් ඉන්නේ ridgeback කෙනෙක් තමා
![]()
එත් මන් ආසම Rotweiller තමා
![]()
මං ලඟ ඉන්නවා Doberman 2යි Springer Spaniel 1යි.......
ඩොබාල දෙන්නා වත්තෙ හදනවා... ස්පැනියෙල් එකා ගේ ඇතුලෙ හදනවා..... ඩොබාලා ගාවට ස්පැනියෙල් එකාව දැම්මම පට්ට වලි යන්නෙ.......
![]()
![]()
![]()

ජර්මන් ශෙපෙර්ඩ්
මීලගට මම විස්තර ගෙන එන්නේ ජනප්රිය බව්වෙක් ගැන මිස මම ඒ තරම් ආස බව්වෙක් නෙවෙයි.....
එයා හොරිකඩයෙක්ලු...


මම මෙයාලගේ පැටිකිරිය කියලා තියනවනේ ඉතින් පරිස්සමට කෑම දීහන් මචන්.. බව්වා ලස්සනයි

![]()
අනිත් එක තමයි වයසට යනකොට උකුල් ඇට කකුල් වල වගේ ප්රස්න එනවා හරියට පරිස්සම් නොකලොත්(hip and elbow dyspepsia)..
.ekata hethuwa mokakda kiyala kiyanawada?wadiya sellam karoth da ehema wenne?ape eka sellamama thama e dawas wala.thappa udinuth paninawa bimata.mama ayeth labrador kenek ganna inne.eth hariyatama oya kakul pana nathi wena seen eka mokakda kiyala danagena thama ganne..mama danna widihata ape athin oota kisima aduwak une naha.
.eth hithapu nathi widihata uge kakul pana nathi una awrudu 10 di.
ඉව අල්ල අල්ල යන නිසා අනතුරු වලට ලක්වීමට ඉඩ තිබෙනවා. තම කැමැත්තට අනුවම වැඩ කරන ඇට්ටර බව්වෝ වර්ගයක් ලෙස ප්රචලිත බැසෙට් හවුන්ඩ්ස්ලා තමා තමන්ගේ ස්වාමියා මට්ටමට කටයුතු කරයි. ඔබ කවිච්චියේ වාඩිවී රූපවාහිනිය නරඹන විට හෝ පුවත්පතක් කියවමින් සිටින විට පවුන්ඩ් 60-65ක් බරැති මේ හවුන්ඩ් එකවරම ඔබේ උකුල මතට පැන්නොත් පුදුම නොවන්න. ඒ ඔහුගේ හැටියි! මෙයාලා දඩයම් බල්ලන්ගේ පැටිකිරියකට අයත් උවත් පෙනුමෙන් සහ ක්රියාකලාපයෙන් මෙයා ලැප් ඩෝග් කෙනෙකුට( ටිකක් වැඩිපුර ලොකු උන!!) සමානය. වැඩි වේගයෙන් නොයන දුර ගමන් උවද එක්කගෙන යාමට පුලුවන් මේ බව්වෝ වර්ගය පැය ගනන් නිදාගෙන ඉන්න කැමතියිලු. බැසෙට් ලා කෑමට ටිකක් කෑදර නිසා හොරා කන්න උනත් පෙලබෙනවා ඉඩක් ලදොත්. මෙයාල ලොම් හලන ප්රමාණය නම් ඉතාම වැඩී... මෙයාලාව පුහුණු කරවීම තරමක් අපහසුයි. නමුත් මෙයාලට වැඩිය උඩවල් වලට පනින්නවත් වැඩිය උඩවල් වල සිට බිමට පනින්නවත් වැඩිය ඉඩ තියන්න එපා.. ඒක එයාගේ කකුල් වලට සහ උකුලු ඇට වලට හොද නෑ.. අවසන් වශයෙන් මෙයා සිංදු අහන්න ටීවී බලන්න එහෙමත් කැමති බව්වෝ වර්ගයක්. 
ප්රසිද්දියක් උසුලන ගතියක් තමයි හෙල්ලෙන්නෙ නැතුව ගෙදර හෝ ඉන්න තැන ඉන්න එක මෙයාව ඉතින් වෙන තැනකට කරන්න හරිම අමාරුයි.මෙයාල පූසන්ට හානි නොකර ඉන්නෙ දන්න පූසන්ට විතරයි. නොදන්න පූසෙක් දුටු විට පහර දෙනවා
මෙයාලා බොහොම සංසුං ඇල්වතුරත් නිවලා බොන ගානට ඉන්නේ කිසිම කලබලයක් නැති හදිස්සියක් නැති බව්වෝ වර්ගයක්. මෙයාට හොද ඉවක් තියනව ඉතින් සත්තු හොයාගෙන යන්නේ.
අමුත්තෝ ලගදි කොහොමටත් මෙයාගේ අවදානමක් තියන ස්වහාවක් තියෙන්නේ.. ඒ තරම් අම්මුත්තෝ එක්ක බජනෙට යන්නෙම නැති බව්වෝ වර්ගයක්. මෙයාලා ඔයාගෙ ඇදේ නිදියන එක ස්වහාවිකයි කියලා හිතන නිසා මෙයාලට නිදාගන්න හොද තැනක් හදන්න නැත්තං බල්ලොත් එක්ක නිදියලා මැක්කොත් එක්ක නැගිටින්න වෙයි 
මේ අපේ බව්වා.එයා හොරිකඩයෙක්ලු...
![]()
![]()
එල ත්රෙඩ් එක. බුක්මාක්ඩ්..
[/CENTER]
කවුරුහරි දැන් දුවගෙන් ඇවිත් මායි බව්වයි ඉන්න පික් එකයි දායි දැන්..

එල මචන් මේක මම දිගටම කරනවා අන්තිම වෙනකන් ඉදහල්ලා.. ඔය බව්වෝ ලස්සනයි නියමයි පොඩි කාලෙදි.
THXX MACHOO.. EETH MAN NAM HITHANNE LABRADORS THAMAA BUDDIMATH MA BALU JAATHIYA.. MEYAATA PUDUMA MATHKAYAK THIYENNE. EPAA KIYANA DE KARANNA HARI DAKSHAI![]()


uba DHL vaccine eka dunnada hama awruddema?machan ape labrador ta uba me kiyana widihata kakul pana nathi una awurudu 10 di wage..ekata hethuwa mokakda kiyala kiyanawada?wadiya sellam karoth da ehema wenne?ape eka sellamama thama e dawas wala.thappa udinuth paninawa bimata.mama ayeth labrador kenek ganna inne.eth hariyatama oya kakul pana nathi wena seen eka mokakda kiyala danagena thama ganne..mama danna widihata ape athin oota kisima aduwak une naha.
.eth hithapu nathi widihata uge kakul pana nathi una awrudu 10 di.
![]()
Machan mata innawa Pit bull ekekui Boxer 1 kui
ammagenui taaththagenui hambunee...
maarama goothayo 2nna mata ungana wistara tikak daannako
please bro (if u can PM me the updated link it will b Gr8)
මෙයාලව තව ලෙඩ්ඩු ළමයි ලග වගේ තියන්න හොද බව්වෝ වර්ගයක් මොකද මෙයාලට කලබලයක් නෑ. අනිත් එක තද ඉව තියන නිසා නැතිඋන පුද්ගල්යෝ හොයන්න බේර ගන්න වගේ වැඩ වලට මෙයාව ට්රේන් කරනවා.
අරන් යන්න පෙර මෙයාට නියමිත් ටෙම්පමන්ට් පුරුදු කරගෙන යාම නුවනට හුරුයි. මොකද එහෙම නැති උනොත් මෙයා අනිත් බව්වෝ එක්ක රන්ඩු කරනවා.


maxxa work machan rep denna balu