ඔව් මචන්, ඇත්ත. මම ක්‍රෙඩිට් කාර්ඩ් එකකට ඇප්ලයි කරා මචන්, උන් අපේ ඔෆිස් එකට කතා කරලා මගේ විස්තර ඔක්කොම අහල, ඇග්රිමන්ට් එක කොච්චර කල් තියනවද කියල අහල, ඒකෙ කොපි එකකුත් ඉල්ලලා, ඉතින් මම ඔෆිස් එකේ පොරක් එක්ක බැංකුවට ගියා මේ ටික දෙන්න. මම ඇහුව මේවා මොකටද කියල,
කලින් ලංකාවේ එකෙක් ක්‍රෙඩිට් කාර්ඩ්...