ඉස්සරම Matsushita Electric Industrial Co., Ltd. එකෙන් බැටරියෙන් වැඩකරන බයිසිකල් ලයිට් හදනකොට නැෂනල් කියල තමයි පටන් අරගෙන තියෙන්නෙ. එහෙම awපසුකාලීනව පැනසොනික් කියන නම ප්‍රචලිත වෙනවත් සමගම මේ නම නැෂනල් පැනසොනික් වෙලා. ඒ කාලේ තමයි ටීවී, රේඩියෝ එහෙම ආවේ.. දැන් නැෂනල් කියල භාවිතා වෙන්නේ නෑලු