අධිවේගයෙන් යමු...
සුභ දවසක් හැමෝටම..
මම කලින් දාපු “පැනසොනික් එකට යමු” ත්‍රෙඩ් එකට හොඳ ප්‍රතිචාර ලැබුන නිසා තවත් අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදාහදාගන්න හිතුනා..
ඔන්න ඉතින් මට ජපානේ ඔසාකා වල ඉඳල ටෝකියෝ වලට අධි වේගයෙන්, බුලට් ට්‍රේන් (ජපානේ හැඳින්වෙන්නේ ශින්කන්සෙන් කියලා) එකේ යන්න අවස්තාව උදා වුනා...