ඔය කතාව හෑම රටටම පොදුයි. student ගිහින් කට්ට කන අය ඔනේ තරම් ඉන්නවා. එත් සමහරු ඉන්නවා මොලේ පාවිච්චි කරලා ගේමක් ගහලා ගොඩගියපු අය. ගියපු ගමන් iphone 6s එකක් ගත්තා කියන්නේ උගේ ඉතුරු වෑඩත් එහෙමම ඈති![]()

boru katha bn, ape nada kollo dennek giya last year eke student visa walin, ane oya dennama hodatama inawa.school yanwa jobuth karanawa paya 7k withara.hodata hambath karanwa

, student visa walin paya 28 ban wada karanna puluwan, නැ කොල්ලෝmehen student visa japan yana ungen 99%k yanne slli hoyanna hithagena..gon huththala lankawe nama kanawa..![]()
අල මල්ලි;19945943 said:dawasatada machn paya 7k wada karanne? ehema unoth sathiyata paya 49k wwada karanawane, student visa walin paya 28 ban wada karanna puluwan,
ehenam ithin horen thawa thanaka wada karanawa athi... eka thamai mamath kiwwe, katta kala salli hoyanna puluwan, salli hoyanawa wage newei ban anith wada.
Student gahala yane salli hoyana thamai bn. Horen barinm narakin hari
නැ කොල්ලෝ
ගොඩ දෙනෙක් එන්නෙ මෙහෙ තත්වෙ දැනන් නෙමේ
එවන උන් අන්දල එවන්නේ
ජපන් එවන ගොඩ දෙනෙක් මෙහාට ලමයි එවන්නෙ බොරු කියල
ජපානෙ කියන්නෙ ඇවිල්ලා මසෙන් සල්ලි හොයන රටක් නෙමෙ
ඉගෙන ගෙන ගමනක් යන්න පුලුවන් රටක්
ඒකට කාලයක් යනවා
ඒක තේරුම් අරන් ආවොත් ගොඩ, නැත්නම් පවුල් පිටින්ම අනාතයි
ජපනුත් බැරුව, ගිනි පොලියට සල්ලි අරන් මෙහෙ එන උන් ඉන්නව
ජපන් නැතුව මෙහෙ පාට් ටයිම් හොයාගන්න අමාරු නිසා අනාතයි ඉතින්
Student gahala yane salli hoyana thamai bn. Horen barinm narakin hari
ශ්‍රී;19949999 said:pita rata wada karanna student visa ganna ewun karana wada wala prathivipaaka gewanna sidda wenne ahinsaka genuine studentslata. me wage wadawal walin student visa strict wena ekai wenne.
ශ්‍රී;19950003 said:umbata eka salli hoyanna karamayak wunata e ratey aya balaporoththu wenne eka newei. student visa ekak denne jobs karanna newei.
student visa ekak gahala full time wada karana eka agamana vigamana neethi walata patahani. neethi virodi wada karana criminalsta eheriwa ratawal action gannawa. me wage dewal walin wenne lankawen yana genuine studentslata visa neethi strict wena eka.
ශ්‍රී;19950013 said:tourist visa eken ahinsaka kollo rata yawana hora job agentslata erehiwa action ganna one machan. mun nisa wadagath vidihakata rata yana manusseykat ada kisima piliganeemak naha. lankawe passport eka dakka gaman samaharak ratawalwala baladaarin sakayen wage balanne.
අල මල්ලි;19950521 said:ඔව් මචන්, ඇත්ත. මම ක්‍රෙඩිට් කාර්ඩ් එකකට ඇප්ලයි කරා මචන්, උන් අපේ ඔෆිස් එකට කතා කරලා මගේ විස්තර ඔක්කොම අහල, ඇග්රිමන්ට් එක කොච්චර කල් තියනවද කියල අහල, ඒකෙ කොපි එකකුත් ඉල්ලලා, ඉතින් මම ඔෆිස් එකේ පොරක් එක්ක බැංකුවට ගියා මේ ටික දෙන්න. මම ඇහුව මේවා මොකටද කියල,
කලින් ලංකාවේ එකෙක් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරගෙන අවුරුදු 2ක් විතර හොඳට ගනු දෙනු කරලා, පොඩි පොඩි ගණන්, එතකොට බැංකුවට ෂුවර් නිසා කෑෂ් අවුට් ගාන වැඩිකරලා කොල 500 කට. ඊට පස්සේ සල්ලි අරන් පොලු තියල. තාම හොරෙන් ජපන් ඉන්නවා කියල තමයි කියන්නේ.