හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා.
මගේ යුළුවෙක්ට පොඩි ප්රශ්නයක් ඇතිවෙලා තියෙනව. මිනිහ ලැප්ටොප් එකක් ගන්න යන්නේ. ඒකේ තියෙන වින්ඩෝස් 8 SL කියල එකක්.
වින්ඩෝස් 8 එකේ සින්ගල් ලැන්ග්වේජ් වර්ෂන් එකයි පොෆෙෂනල් වර්ෂන් එකයි අතර තියෙන වෙනස මොක්ද?
සින්ගල් ලැන්ග්වේජ් එකේ ඉන්ටර්ෆේස් එක විතරද තනි ලැන්ග්වේජ් එකෙන් තියෙන්නේ. සිංහල භාශාවෙන් ඉන්ටර්ෆේස් තියෙන සොෆ්ට්වෙයාර් වැඩ කරයිද? සිංහල හරි වෙනත් භාෂාවකින් හරි ටයිප් කරන්න පුළුවන්ද?
මොනවද සින්ගල් ලැන්ග්වේජ් වර්ෂන් එකේ අඩු කොටස්?
පාවිච්චි කරල තියෙන අයගෙන් උපදෙස් ඕන.

e kiyanne sinhala language ekata system eka support na. Unicode fonts support karannet na. Mage friend kenek lagat tibuna Win8 Chinese SL version eka tiyena lapak.eke english walata language eka maru karanna ba. Sinhala Unicode program eka install kalata aye restart kalama wada na. format karala wena windows 8 version ekak dammat wadak naha machan serial number eka BIOS wala built-in ena nisa net giya gaman ayeth SL version ekata watenawa. 