මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    snap2012041515h18m15s00.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    රෝවියට චන්දය භාවිතා කලොත් ලැබෙන රේප් ගණන හිතාගන්නවත් බැරි වෙයි ....... චන්දය භාවිතා කර අප අමතන්න..... අපිට චන්දය පාවිච්චි කර අදාල ත්‍යාග ලබාගත් සැමට ස්තුතිය
    අනිවාර්යෙන්ම රොවියාට ඡන්දය දුන්නොත් ඔබට හිතාගන්නවත් බැරිවෙයි ඇයි ඔබ ඒ තරම් මෝඩ උන බව සිතා.. රෙප් ගාන හිතාගන්න දෙයක් නෑ. එය 0කි. ඡන්දය රොවින්ට ලබාදී පසුතැවිල්ලෙ ත්‍යාගය ලබගත් අසරණ ඡන්දදායකයෙක්.. :lol:
    :angry: හැම එකාම එකයි, අපෙ වටින ඡන්දෙ ගන්නකම් විතරයි
    තවත් මෙවැනි අයෙක් නොවී ඔබේ ඡන්දය අපිට දෙන්න.

    blacktulip... අපේ කෙනෙක්!
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    විශේෂ සාකච්චා වට කිහිපයක් අවසානයේ අප පොරොන්දු ඉටු කල Rovin ට චන්දය ලබා දීමට මම තීරණය කළෙමි. Rovin දුන්නට පස්සේ තව මොනවා හරි ලැබුනොත් Vote තව දෙකක් නොමිලේ ලැබෙන බව කරුණාවෙන් සලකන්න..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    1. uba magulak kiyanawa.. ada ude yaaantham nagita gaththa.. dan thambili gediyak beela net awe.. thaama maandama wage.. bada danawa.. :(

    1.කසිප්පු බොන්න එපා..දැන්වත් නවත්තපන්..:no:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    රෝවියට චන්දය භාවිතා කලොත් ලැබෙන රේප් ගණන හිතාගන්නවත් බැරි වෙයි ....... චන්දය භාවිතා කර අප අමතන්න

    527465_220942301338613_156006677832176_329270_754219717_ncopy.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අප්‍රේල් 15 - චන්ද විමසීම පස්වරු 6 ට අවසන් වේ.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    බ්ලැකාලගේ පිලේ චාටු කතා වලට රැවටෙන්න එපා. උන්ගේ රෙප් ඉවරවී ඇත. රොවින්ට චන්දය දී රෙප් ලබාගන්න.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කෝ රොවීගෙ පැත්තෙ උන් ආගන්තුක සත්කාර මදි :(:(:(:(
     
    Status
    Not open for further replies.