මගෙත් දැන් රේප් 202ක් හම්බ වෙලා කඹ අදිල්ලෙන් කළුවා ගේ පැත්තෙන් 10ක් වැඩිපුර තියෙනවා....මේ සොන්න්යින්ට කිවුවට අහන්නේ නැහැ ....ඔන්න ඔහේ කළුවට දීලා මම නිදියනවා![]()


මලක් වගේ සලකලා ඇති .... කණ්ඩායම වෙනුවෙන් නැගී සිටිමු
අපේ කණ්ඩායමේ සැම සාමාජිකයෙක්ම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අන්තිම වෙන තුරු සටනේ යෙදෙන බව පෙනී යනවා ..... අනිත් අයටත් ආරාධනා කරනවා අපිත් සමග එකතු වී ජයග්‍රහණයේ උරුමක්කාරයෙකු වන්න
![]()

katada akke vote karanna oni....mata nam kawuruth ekayi...ekenekwath danne nahaවැඩි දවසක් නෑ මල්ලියා.කොහොමද ඉතින් විස්තර?![]()




apita denna blacktulip
රොවියට වෝට් කලා නම් සදා ළිදේ..ඊයෙ පෝයටවත් හරකව දුන්නෙ නැද්ද?![]()
හැම එකාම එකයි, අපෙ වටින ඡන්දෙ ගන්නකම් විතරයිහෙන ගහපිය

අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන්න නියම ජයග්‍රාහකයා හදුනා ගන්න අපත් එක්ක එකතු වෙන්න.
අහ්..උබගේ පණිවිඩය ලැබුනා
එක ඇත්ත..![]()



rovita vote karannaදැන් වාසි පැත්තට හෝයියා උන් කාගෙ පැත්තෙද ?![]()
හැම එකාම එකයි, අපෙ වටින ඡන්දෙ ගන්නකම් විතරයි


. නිකන් පෝස්ට් එකක් දැම්මා විතරයි කාටද දෙන්නේ කියලා බ්ලැකාගේ උන් රෙප් දීලා තිබ්බා. රොවියගේ පැත්තේ ටික ලිඳේ තමයි. 

අපට ඡන්දය දෙන්න වෙනස වටහාගන්න.. නැතිනම් රොවියාට ඡ්න්දය දී නිවිහැනහිල්ලෙ පසු තැවෙන්න.හැම එකාම එකයි, අපෙ වටින ඡන්දෙ ගන්නකම් විතරයි


මට තවම රෙප් 9 ඉ බන් ලැබුනේ. ඒකත් බ්ලැකාගේ පැත්තෙන්. ශික් ඊය වැඩ නිසා එන්ට බැර් උනානේ රෙප් ටිකක් එකතු කරගන්ට.![]()
rovita vote karanna



ROVIYATA VOTE KARAPALLA, TULIP KUMARIYO SUCKS


