කට්ටිය තියන් ඉන්නවා දෙන්නෙ නෑ ,,,හන්ගගෙන ඉන්න උන් දීපියව් මම තාම රෙප් දීල නෑ ඒක හින්දා හොද මාර්කටින් පාරක් දාන්න පුලුවන් ඊලග විනාඩි 30 ඇතුලත ලැබෙන ඒවා බලලා තීරනය කරනවා![]()
අනිවා මට දැන් රොවින්ගේ පැත්තෙන් රෙප් 8යි. බ්ලැකාගේ පැත්තෙන් රෙප් 30 යි බං. බැලැකාට දෙන්න හිතුවේ. බලමු තව ටිකක්.









