ඔව් ඔව් අරුගේ සමනල කැල්ල තමයි ඔය බලු කුක්ක.

උඹේ thread එක ආපහු BUMP කරගන්න ආසද?![]()

ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි ඇයි බය වෙන්නේ මං. වෙස්මුහුණු ගැලවෙනකොට රිදෙනවා නේ.![]()

පවු යකොව් ,,,,
ජේසන් කියන්නේ හොද හන්ඩි කොල්ලෙක්
නැතුව් තට්ට කුකුලෙක්වත් ගංජ කාරයෙක්වත් නෙවෙයි....

අනේ ඕකගේ හැන්ඩි. පේන්නේ නැද්ද කලු පාට ගල් ශෝටක් ගහගෙන අරූව බදාගෙන ඉන්න හැටි.![]()

අනේ ඕකගේ හැන්ඩි. පේන්නේ නැද්ද කලු පාට ගල් ශෝටක් ගහගෙන අරූව බදාගෙන ඉන්න හැටි.![]()