ජාතිකාභිමානය,සිංහලකම ඇති කිරීමට නම්
කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවියන් පාසැලට අඳින්නේ ළමා සාරියලු.එසේ නම්,
අප මෙය ලංකාවේ සෑම බෞද්ධ බාලිකා පාසැලකම ඇතිවේවායි ප්‍රාර්ථනා කරමු!
(බෞද්ධ නොවන සිංහල පාසැලකට මෙහි තිබෙන යෝග්‍යතාවය මම දන්නේ නැහැ)
ඒ වගේම ලංකාවේ සෑම බෞද්ධ පිරිමි පාසැලකම ළමයින් ජාතික ඇඳුම වන සුදු සරම සහ කමිසය ඇඳ පාසැල් යා හැකි තත්ත්වයක් ඇතිවේවායි ප්‍රාර්ථනා කරමු !

පුළුවන් නම් බෞද්ධකම,සිංහලකම වෙනුවෙන් මොරදෙන සංවිධාන හැම එකක්ම පාසැල් මට්ටමින් මේ අභියෝගය බාරගන්න.මේ වෙනුවෙන් පෙළගැසෙන්න සූදානම්වෙන්න.
පුහු අන්තර්ජාල වීරයන් වීමට වඩා එය ප්‍රතිඵලදායක වේවි!
- මාලන් විදානපතිරණ

Last edited: