educated විදිහට කෙල්ලත් එක්ක කතා කරන්නෙ කොහොමද උපදෙස් ටිකක් දෙන්න මචන්ලා![]()
සොඳුර දැන් මේ ලංකාද්වීපයේ අග්‍රමාත්‍යයෝ දෙදෙනෙක් වසන්නෝය. එකෙක් "එම්බල මාධ්‍ය කරුවනි, මා තවමත් මේ ලංකාද්වීපයේ එකම අග්‍රාමාත්‍ය වරයා වන්නෙමි. රාජ සභාව රැස් කොට සරළ බහුතරය විචාරන තෙක් මා මේ අරලිය වෘක්ෂ මැඳුර හැරපියා නොයමි" යි පවසතිි. අනෙකා, මහ සඟරුවන වැඳ "අපේ හාමුදුරුවනේ, අප මේ තනතුරට පත්වූයේ ප්‍රජාචංඡචච වාදී අයුරෙන්මැයි. බහුතර බලය අපසතුව ඇත්තාය." යයි පවසති. ඉදින් සොඳුර අප කවර නම් අග්‍රාමත්‍යයා පිළිගනු ලබත්ද? ආදි වශයෙන් කෙල්ලට කතා කරන්න

උබේ gf ද ?
CV+Certificates ටික අරන් පලයන්. ඒ ටික බලන්න දීපන් මුලින්. ඊට පස්සෙ ඉතින් educated තමයි![]()

ඔබව දැකීමෙන් මගේ ලිංගික උත්තේජනය වැඩි වී ඇත . අප දෙදෙනා වර්ගයා බෝ කිරීමේ අරමුණෙන් මගේ සහකාරිය වීමට ඔබේ කැමතිද ?

සොඳුර දැන් මේ ලංකාද්වීපයේ අග්‍රමාත්‍යයෝ දෙදෙනෙක් වසන්නෝය. එකෙක් "එම්බල මාධ්‍ය කරුවනි, මා තවමත් මේ ලංකාද්වීපයේ එකම අග්‍රාමාත්‍ය වරයා වන්නෙමි. රාජ සභාව රැස් කොට සරළ බහුතරය විචාරන තෙක් මා මේ අරලිය වෘක්ෂ මැඳුර හැරපියා නොයමි" යි පවසතිි. අනෙකා, මහ සඟරුවන වැඳ "අපේ හාමුදුරුවනේ, අප මේ තනතුරට පත්වූයේ ප්‍රජාචංඡචච වාදී අයුරෙන්මැයි. බහුතර බලය අපසතුව ඇත්තාය." යයි පවසති. ඉදින් සොඳුර අප කවර නම් අග්‍රාමත්‍යයා පිළිගනු ලබත්ද? ආදි වශයෙන් කෙල්ලට කතා කරන්න

තමන්ට නැති මගුල් පෙන්නන්න ගිහින් නාගන්නේ නැතුව සාමාන්‍ය මිනිහෙක් විදියට කතා කරපං
කවුරුත් තමන්ගෙ education එක කතාවෙන් පෙන්නන්න යන්නෙ නෑ. හැබැයි එක දෙයක් කියන්නං, අනිත් අයට වඩා humble වෙයං ඒක තමා මමනං දකින එකම වෙනස![]()