1. Mr.Tom

    ලක්ෂ 25කට අඩුවෙන් වාහනයක්

    මම කිව්වේ මෙයා අහලා තියන වාහන වලින් තේාර ගන්න එකක් විතරයි. නැත්තං ඔය ගානට ගන්න කාර් මොනවද කියලා ඇහුවොත් මම ඉස්සල්ලම කියන්නේ 110 එක. :D Passo 2005 ටව්න් ඒරියා එකේ 12යි. Viva Elite පාං බාගේ 12 යි. පස්සට 3 දෙනෙක් දාලා අභ්‍යාවකාශ ගත වෙන මෝඩ් එක ඔන් කරාම 10 යි. Suzuki Swift 10 යි
  2. Mr.Tom

    ලක්ෂ 25කට අඩුවෙන් වාහනයක්

    ඔයා කියලා තියන වාහන වලින් මම නම් තෝරන්නේ Nissan March ak12 2007 (1300 CC) එක. ඕකේ තෙල් කරන්නෙ නැත්තෙනෑ. මිනිස්සු මාච් එකේ තෙල් කරන්නෙ නෑ කියලා අඩන්නේ පොඩි කාර් එකකින් අපේක්ෂා කරන තෙල් කිරිල්ල ඕකේ අඩු නිසා. නමුත් වාහනේ බරේ, එන්ජින් එකේ ධාරිතාවයේ හැටියට හොදට තෙල් කරනවා. (සාමාන්‍යයෙන් ටව්න් ඒරියා...
  3. Mr.Tom

    Hard Talk with Executer

    Executer වැඩක් බොහෝම පිළිවෙලට කරන පුද්ගලයෙක්. ඒ වගේම හොද මිත්‍රශිලී චරිතයක් විදිහට මම දකිනවා. කරන වැඩ සාර්ථක වෙන්න කියලා සුභ පතනවා. :D ඒ වගේම හාඩ් ටෝක් එකක් දැක්කෙත් ගොඩ දවසකින්. දාපු හාඩ් ටෝක් මට මග හැරුනද දන්නෙ නැ. මොකද මම ගොඩක් වෙලාවට ලොග් වෙලා ඔටෝමොබයිල් කැටගරි එක බලලා යන නිසා :(
  4. Mr.Tom

    ජබුර අඩු කරපියව්

    පිෂ්ෂු කෙලින්න එපා dildude නානා. මේ දෙබස් ටික කියවලා බලන්න. ලෂ්ෂනයි...................... පිළි වෙලයි නේද ෂීඅයිෂී
  5. Mr.Tom

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    මරුවට තියනවා :D :love: බබාට ඩස්ට් එක යන්න දෙන්න එපා.
  6. Mr.Tom

    ජබුර අඩු කරපියව්

    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි :P http://www.chellodairy.com/
  7. Mr.Tom

    ජබුර අඩු කරපියව්

    ෆල ෆල :growl:
  8. Mr.Tom

    ජබුර අඩු කරපියව්

    යෝගට් බ්‍රෑන්ඩ් එකක්. ගොඩක් දුරට හයිලන්ඩ් එකට කිට්ටු රසයක් තියනවා
  9. Mr.Tom

    ජබුර අඩු කරපියව්

    :lol::lol:
  10. Mr.Tom

    ජබුර අඩු කරපියව්

    :yes::yes: මාත්. ඔය දෙකම නැති උනොත් චෙලෝ.
  11. Mr.Tom

    ඔෆිස් කිට් උදව්වක්

    :D මගෙත් කාළයක් ප්‍රියතම ශර්ට් කළර් එක කළු. දැන් නම් සෑහෙන්න කාලෙකින් කළු ශර්ට් එකක් ඇන්දෙ නෑ.
  12. Mr.Tom

    ජිම් යන කට්ටියගෙන් උදව්වක් ඕන

    ඔව් මල්ලි. ගිහිල්ලා තිබුනනම් දැන් පතාක යෝධයෙක් :P වෙලාව නැති එක තමයි මල්ලි ලොකුම කේස් එක. :nerd: සමහර කාළ වලට බොහෝම අමාරුවෙන් පැය 24 මැනේජ් කර ගන්නේ.
  13. Mr.Tom

    ජිම් යන කට්ටියගෙන් උදව්වක් ඕන

    ඔව් ඇගම ජොල් වෙන්නේ නැතුව තියාගන්න ඒක හොදයි. දනහිසේ අමාරුවක් ආවේ දුවලද? එහෙම නම් අර ඕබිට්‍රැක් මැෂින් එකක් අරං කරන්න. ඒකෙදි දනහිසට බර වැටෙන්නෙ නෑ.
  14. Mr.Tom

    ජිම් යන කට්ටියගෙන් උදව්වක් ඕන

    :lol: දුවන නිසා ජිම් යන එක නැවැත්තුවා කියලා අව්ලක් උනේ නෑ.
  15. Mr.Tom

    ඔෆිස් කිට් උදව්වක්

    කළු අව්ලක් නෑ. හැබැයි සමහර බොස්ලා කැමති නෑ. මොකද සමහරු කළු දකින්නේ විරෝධය දක්වන, සහ අසුභ වර්ණයක් විදිහට. ඒ නිසා ඇදලා බොස්ගේ මූන බලන්න පොසිටිව්ද නෙගටිව්ද කියලා :D සුදු (ටිකක් විතර යුනිෆෝම් වගේ), ක්‍රීම් පාට, අලු කලිසං මැච් වෙනවා. සුදු කළු ඉරි, ක්‍රීම් කළු ඉරි, අළු කළු ඉරි ටයි මැච් වෙනවා. සපත්තු...
  16. Mr.Tom

    ස්ථාවර තැන්පතු ........

    nsb 12 Months -Monthly අවම 25,000/- ක් දාන්න ඕනේ. Annual Interest Rate(% ) 10.50 ලක්ෂයක් දැම්මොත් මාසෙට 875 ක් විතර.
  17. Mr.Tom

    Van modifications

    :(:shocked: මාර යෑමනාවක් යන්න ඇති ඔය තරම් පොඩි වෙන්න. :dull:
  18. Mr.Tom

    බිත්තර__වී___HELP

    මේගොල්ලොන් ගෙන් අහලා බලන්න. සුවදැල් ගන්න පුලුවන් වෙයි. හෙල සුවය - 011-2412943 නො. 112/ඩී, කහන්තොට පාර, මාලබේ
  19. Mr.Tom

    වෝටර් බෑග් එකේ වතුර අඩුයිලු..

    :) බොහෝම සතුටුයි.

    No contents