Van modifications

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,609
    1,460
    113
    වයබ පාලාතේ
    h9mh59.gif
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Hornet + FZ +Scooty or Dio 3 ම එක පාර වැදිලා :frown:

    okata thama weda dagena sadde dagena anunta karadarayak wela pare gihin karaganne..
    11.gif
    එක නම් ඇත්ත මචන් උන්ගේ ආතල් එක උන්ගේ පාඩුවේ ගන්නනේ නැ අනික් උන්ටත් වාත වෙන විදියට තමා එක ගන්නේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලංකාවේ මම දැකපු දරුණුම ඇක්සිඩන්ට් එක

    වෑන් එක අහක බලන් දාපු කොත්තුවක් වගේ චප්පවෙලාම ගිහින්නේ........කිව්වත් වගේ සෑහෙන වේගෙන් ගිහින් ති‍යනවා.....:dull:
     
    • Like
    Reactions: rox2030

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර දකුණ ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් හා වෑන් රථයක් ගැටී සිදූවූ අනතුරකින් කාන්තාවක මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇත. දානමය පිංකමක් සඳහා යමින් සිටි වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක බරපතල තුවාල ලබා ඇති අතර එහි රියදුරු කම්පනය හේතුවෙන් රෝහල් ගත කර සිටී.
     
    • Like
    Reactions: rox2030

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර දකුණ ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් හා වෑන් රථයක් ගැටී සිදූවූ අනතුරකින් කාන්තාවක මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇත. දානමය පිංකමක් සඳහා යමින් සිටි වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක බරපතල තුවාල ලබා ඇති අතර එහි රියදුරු කම්පනය හේතුවෙන් රෝහල් ගත කර සිටී.
    අපිවත් කම්පනය වෙනවා එක වැදිලා තියෙන හැටි දැක්කාම:nerd:
     
    • Like
    Reactions: rox2030