ප්‍රායෝගිකව කරන්න බෑනේ. බයික්,ත්‍රීවිල්, මෝටර් රථ, බස් ඇතුලු සියලු දේවල් ඉන්දියාවෙන් ගන්න එක නවත්තන්න පුලුවන්ද? රේසර්, සබං වගේ පොඩි පොඩි එදිනෙදා භාවිතා කරන දේවල් නැවැත්තුවා කියලා ඒකෙන් ඇතිකරන්න පුලුවන් බලපෑම නොදැනෙන තරම්. ඒ බලපෑම උනත් උන්ට වඩා දැනෙන්නේ අපේ මිනිස්සුන්ට. IOC ශෙඩ් වලින් පැට්‍රල්...