1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    පුටේ මගේ 1993 සනියෙත් space saver එකක් තියන්නේ. ටයර් එක යොකෝහමා.
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    කළු පාට එකනේ අලුත් එක. ඒක ලස්සනයි. ඔව් ලස්සනයි.
  3. Mr.Tom

    Hard Talk with crazybuddy

    :(:sorry::sorry:
  4. Mr.Tom

    Hard Talk with crazybuddy

    දැන් වත් ලොක්කා පරිස්සං වෙනවද දන්නෙ නෑ.
  5. Mr.Tom

    Hard Talk with crazybuddy

    එතකොට ඩෙංගු කියලා දැන දැනත් ක්ලීනික් එක ඇරපු එක ලෙඩ ගනං නොගෙන ඉදලා වැඩි කරගත්තු විදිහට මුන්ට කියලා දෙන්නෙ නැද්ද ඩොක්ටර්......
  6. Mr.Tom

    කොමඩ්_වැසිකිලියක්_භාවිතය_step_by_step

    හොද ත්‍රෙඩ් එකක්
  7. Mr.Tom

    Hard Talk with crazybuddy

    :) බඩියා හොද එකා. මේ හාඩ් ටෝක් එකක් කරපු එක වටිනවා මේකේ ඉන්න බහුතරකයකට ඌ ත්‍රෙඩ් එකදි වචනෙකින් හරි උදව් කරලා ඇති බඩියා අප්ලෝඩ් කරපු සිංදු තාමත් අපි බානවා.:) බොහෝම හිත හොද, නිහතමානී චරිතයක්.
  8. Mr.Tom

    කැම ගැන ත්රෙඩ් එකක්

    You’re Welcome
  9. Mr.Tom

    කැම ගැන ත්රෙඩ් එකක්

    :) දැනට මේක තියනවා. ඔයාගේ කන්සෙප්ට් එක වෙනස් නම් තව එකක් දැම්මට කමක් නෑ. http://www.elakiri.com/forum/showthread.php?t=1684879
  10. Mr.Tom

    :):)

    :):)
  11. Mr.Tom

    හොදින් ඉන්නවා මල්ලි. ඔයා ආපු එක ගැන සතුටුයි. :)

    හොදින් ඉන්නවා මල්ලි. ඔයා ආපු එක ගැන සතුටුයි. :)
  12. Mr.Tom

    ආ මලයෝ.. කාලෙකින් ඇවිත් තියන්නේ. මොකද ලොග් උනේ නැත්තේ?

    ආ මලයෝ.. කාලෙකින් ඇවිත් තියන්නේ. මොකද ලොග් උනේ නැත්තේ?
  13. Mr.Tom

    මනුස්සකම නිසා සිදු උන පාඩුව

    එක එක ජාතියේ මිනිස්සු ඉන්නවනේ. පුද්ගලයෙක් දැකපු ගමන්වත්, කතා කරපු ගමන්වත් කවදාවත්, ඒ කෙනාව විස්වාස කරන්න එපා. පුද්ගලයෙක් පිළිබදව විස්වාසයක් ඇති වෙනව නම් ඒක ඇති වෙන්නේ කාළයත් එකක්. මේ උන දේ ජීවිතේට පාඩමක් කර ගන්න. එතකොට ඔය නාස්ති උන කාළයවත් මුදල වත් අපතේ යෑමක් වෙන්න නෑ. මොකද මේ වගේ පාඩම් ජීවිතේට...
  14. Mr.Tom

    ලක්ෂ 25කට අඩුවෙන් වාහනයක්

    Toyota corolla AE110 Toyota Carina NISSAN FB 15 NISSAN N16/ N17 Nissan Bluebird Sylphy

    No contents