:yes::yes::yes:
ලංකාවේ ගොඩක් දෙනා හිතන් ඉන්නේ පර්ලිමේන්තුවට බෝම්බයක් ගැහුවා නම් මේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා. facebook එකේ වුනත් ඒ වගේ අදහස් තමයි share වෙන්නේ. ඒත් රටක ප්‍රජාතන්ත්‍රවාදයට පාර්ලිමේන්තුව අවශ්‍යයි. කරන්න ඕනේ සාපේක්ෂව හොඳ දේශපාලකයින් තෝරා ගැනීමයි.