1. Rhaegar Targaryen

    මනුස්සකම!

    Thanks god! Real White Walker is back.
  2. Rhaegar Targaryen

    මනුස්සකම!

  3. Rhaegar Targaryen

    සමරේගේන් අලුත් වැඩක්

    patta ban. දිමු තමයි එලම
  4. Rhaegar Targaryen

    [IMG]

    [IMG]
  5. Rhaegar Targaryen

    :D

    :D
  6. Rhaegar Targaryen

    විශ්ව කිරණ වලින්

    ඔය කියන්නේ cosmic rays ගැන වෙන්න ඇති බන් අන්තරීක්ෂ කිරණ කියන්නෙත් ඒවාට. අපේ පැත්තේ වේද මහත්තයෙක් ඉන්නවා Wi-Fi වලින් ලෙඩ හොඳ කරන. ගෙදර Router එකෙන් තමයි වැඩේ දෙන්නේ. :yes:
  7. Rhaegar Targaryen

    විශ්ව කිරණ වලින්

    ඔව් හොඳ කරනවා. කට්ටිය හැමෝම දැන් ඔතෙන්ට තමයි යන්නේ. ඉස්පිරිතාල ඔක්කොම වහල දාන්නලු හදන්නේ වැඩක් නැති නිසා.
  8. Rhaegar Targaryen

    :::: Gotham Season 03 :::::

    ආ පුතී...
  9. Rhaegar Targaryen

    ගීතා කුමාරසිංහගේ දියණිය

    අම්ම වගේම පාර්ලිමේන්තු ඇවිත් රටට සේවය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා!
  10. Rhaegar Targaryen

    ඒ වෙලාවට සිත නිවන කතා ඇත්තෙත් නෑ බන්. අරුන් ඔනේකමින්ම කරපු වැඩක් වගේ. :lol:

    ඒ වෙලාවට සිත නිවන කතා ඇත්තෙත් නෑ බන්. අරුන් ඔනේකමින්ම කරපු වැඩක් වගේ. :lol:
  11. Rhaegar Targaryen

    අරක්කු නැති මැයි රැලිය

    මහින්දට ඇරෙන්න වෙන කිසිම රාජපක්ෂ කෙනෙක්ට නම් චන්දෙ දෙන්නේ නෑ පුතී මම. :yes::yes:
  12. Rhaegar Targaryen

    රිදිලා :P

    රිදිලා :P
  13. Rhaegar Targaryen

    අරක්කු නැති මැයි රැලිය

    පොඩ්ඩක් හිටපන්කෝ කිරියේ JVP set එක මේකට බහිනකන් ඉස්කෝලේ ඇරිලා ඇවිත්
  14. Rhaegar Targaryen

    අරක්කු නැති මැයි රැලිය

    අතීතේ නෙමෙයි වර්තමානේට වරෙන්. එහෙම නම් ඉතින් ඒ කාලේ UNP කියන්නේ කොච්චර හොඳ පක්ෂයක්ද? D.S. ලා ඩඩ්ලි ලා කොච්චර ලොකු සේවයක් කරලා තියෙනවද? එහෙමෙයි කියලා දැන් ඉන්න පොනිලා ඇතුළු සනුහරේට චන්දෙ දීල වැඩක් තියේද? JVP එකත් එක්ක ඒ කාලේ එකතු වුණේ රටේ බුද්දිමත් පරපුර. විජේවීර කියන එකා හැදුවේ උන්ගේ කර මතින්...
  15. Rhaegar Targaryen

    තියෙනවා පුතී

    තියෙනවා පුතී
  16. Rhaegar Targaryen

    මගේ එකේ කරකවන කෑල්ලක් නෑ බන්.

    මගේ එකේ කරකවන කෑල්ලක් නෑ බන්.
  17. Rhaegar Targaryen

    මගේ එකේ සද්දෙත් හරි නෑ බන්. ඔච්ච්ර ගේමක් දීල හදලා වැඩක් වෙන්නේ නෑ. අනික පොතු යනවා බන් ඒකෙ. :baffled:

    මගේ එකේ සද්දෙත් හරි නෑ බන්. ඔච්ච්ර ගේමක් දීල හදලා වැඩක් වෙන්නේ නෑ. අනික පොතු යනවා බන් ඒකෙ. :baffled:
  18. Rhaegar Targaryen

    අරක්කු නැති මැයි රැලිය

    අරක්කු නැති මැයි රැලිය :yes::yes:
  19. Rhaegar Targaryen

    Headphone එකක්

    මේ වගේ කතා කියන එකෙක් එළකිරි එකේ දැක්කමයි. :nerd:

    No contents