1. Rhaegar Targaryen

    Elakiri Awards 2017 - Upcoming Member of the Year

    මම චන්දෙ දුන්නේ උඹට බන්. වැරදිලා තොප්පි චමින්දගේ radio button එක click කරලා තියෙන්නේ. දැන් මොකෝ කරන්නේ? :baffled: :baffled:
  2. Rhaegar Targaryen

    Elakiri Awards 2017 - Upcoming Member of the Year

    පැනඩෝල් බුවා දැක්කෙත් අද :yes::yes:
  3. Rhaegar Targaryen

    Elakiri Awards 2017 - Most Popular Group Thread of the Year !

    මමත් එහෙමයි.මටත් මතකයි එහෙම කළා. අපි කාලය හරහා ආපස්සට ඇවිත්. :yes::yes::yes:
  4. Rhaegar Targaryen

    Elakiri Awards 2017 - Upcoming Member of the Year

    මේකේ ඉන්න සමහර එවුන්ගේ නම දැක්කෙත් අද.
  5. Rhaegar Targaryen

    Girl wallpaper

  6. Rhaegar Targaryen

    Girl wallpaper

  7. Rhaegar Targaryen

    bipolar disorder

    රෑ ඩැනියෙල් දවල් මිගෙල් වීම
  8. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    හවසට පාන් ගෙඩියක් කන්න හිටියේ.. :(
  9. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    සින්හළු කියන්නේ භයානක ජාතියක් බන්. ලෝකේ පුරා සටන් කරලා අච්චර යුධ ශක්තියක් දැනුමක් අත්දැකීම් තිබ්බ එවුන් ටික සමූල ඝාතනය කරලා දැම්ම එක පාරින්. අනික සින්හළු ඒ කාලේ යුද්දෙට ගියේ පපුව ඇතුලේ තියෙන ජාතිය පිලිබඳ කැක්කුමට. නැතුව රස්සාවක් විදියටවත් පඩියක් ගන්නවත් නෙමෙයි. අන්න එහෙම ජාතියක් සින්හළු කියන්නේ...
  10. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    එහෙම දන්නේ නෑ කුකුලොහ්. :no:
  11. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    ඔව් උඹ කියන කතාවෙත් අත්තක් තියෙනවා. එහෙම නම් ඉන්සියුලින් ඕනේ වෙන්නේ නැතිවෙන්න එපැයි. :yes::yes:
  12. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    මේ උඹලට කරුණු එක්ක තර්ක කරන්න බැරි නම් එක එකාගේ රෙද්දවල් අවුස්සන්නේ නැතුව හිටපල්ලා. :angry::angry:
  13. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    ලංකාවේ වුනත් ඉතාම දුර්ලභ ශාකයක් වන කොතල හිඹටු දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් කියලා මිනිස්සු දැනගත්තේ කොහොමෙයි කියලද හිතන්නේ? :nerd:
  14. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    මෙන්න proof දැම්ම. කෝ දැන් කට්ටිය?
  15. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මම දෙන්නම්. source: https://janarala.wordpress.com/2015/03/01/great-gene-robbery/ ලංකාව ජාන සම්පත පැත්තෙන් ඉතාම පොහොසත් රටක්. ජෛව විවිධත්වය අතින් ලංකාව ලෝකයේ 16 වැනි තැන උසුලනවා. ලංකාවට වඩා ජෛව විවිධත්වය වැඩි අනෙක් රටවල් හැම එකක්ම පාහේ ලංකාවට වඩා බෙහෙවින් විශාල නිසා...
  16. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    මචන්ලා, සංවාදයක් කරනවා නම් කරුණු එක්ක කරපන්. නිකන් අරුගේ user name එක මේකයි එක නිසා ගුරුකම් බොරු. අනිත් එකාගේ profile picture එක මේකයි ඒක නිසා ජෝඋතිෂ්‍ය බොරු කියන්නේ නැතුව. එක එකාගේ පෞද්ගලික දේවල් මෙතන ඇදගෙන බංකොලොත් තර්ක දාන්න එපා. කරුනුත් එක්ක කතා කරමු. හැමෝටම කිව්වේ. මම කාගේවත් පැත්ත අරන්...
  17. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    උඹ මොකක් හරි දෙයක් ගැන තර්ක කරනවා නම් ඒකෙ කරුණු ඉදිරිපත් කරපන්. දැන් බලපන් උඹ මේ කියපු කතාව කොච්චර මෝඩද කියලා. උඹට කියන්න කරුණු නැති නිසා උඹ උගේ username එකටයි profile picture එකටයි බනිනවා. ඕවට කියන්නේ බංකොලොත් තර්ක කියලා බන්.
  18. Rhaegar Targaryen

    ගුරුකම් බොරු උනා

    කඩුවලින් නෙමෙයි තුවක්කු මෙල්ල කරන්නේ දුණු වලින්. :yes:

    No contents