මෙහෙමයි මචන් රනිල් කිව්වොත් ඒ දේ කරනවා සාමාන්‍යයෙන්. මහින්දයා වගේ එකක් කියලා හොරෙන් තව එකක් කරන්නේ නෑ. මට හිතෙන්නේ බොහෝදුරට දැන් යන විදිහට පොදු අපේක්ෂකයෙක් දාලා දිනවලා පාලිමේන්තුව විසුරුවට පස්සේ විධායක ජනාධිපතිකම ආහොසි කරයි. එහෙම කරලා පාලිමෙන්තුවට වගකියන විධායක අගමැති විදිහට රනිල් පත්වෙයි...