හිතට_ආපු_සිංග්ලිෂ්_මෙව්වා_එක
මේකේ කිසි තාලයක් නෑ. ඕනේ විදිහකට කියන්න පුළුවන්. සිංහල රැප් එකක් වගේ පුලුවන්න්නම් කියවන්න.:D
ගියාට Greece ගාන්න එපා grease
දුන්නට fees වෙන්න එපා freeze
ආතල් free, නැග්ගොත් උස tree
ගියොත් oversea දීපන් tea
mice වගේවුනත් අපිත් nice
ඒක හින්දා price එපා increase...