What if - චතුරංග අබේසිංහ

nul

Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    ගොනා ඉතින් ගොනාම තමයි. උට තේරෙන්නේ නැහැ නුලේ උ දාපු පලවෙනි කමෙන්ට් එක නුලට අදාලද නැද්ද කියලවත් මැනගන්න 🥱 🥱
    අම්මෝ ඔව් ඔව් ඒක මාර අදාලයි 🤣🤣🤣
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    මම කිව්වේ මූ මෙතන හද හද කියන කතාව ගැන .
    එහෙම එක එකාව බෙදන්න බෑ . හැබැයි උබ ඔය දාල තියන උන්ගෙන් කියන බහුතරයක් බයිලා කියන්නේ නම් සජිත් . අනිත් උන් කවලමේ කියන උන් .

    නෑ . මම ඔය කතාව සම්පුර්ණ ඇහුවා මු මම අදුරන එකා නිසා . ඕක අහද්දීම මම දන්නවා මේක කිරියේ අලෙව්වම කට්ටිය මොනවද කියන්නේ කියල සහ මේ දවස් වල භක්තිමත් ජෙප්පෝ ටික මූව කොච්චර උඩින් තියනවද කියලා
    උබ හිතුවේ මම මේක දැම්මේ කිරියේ උන් බනියි කියලා හිතල කියල ද ? :rofl:
    ඌ කියපු දේවල් වලට බනින්න තැනක් නෑ නේ .
    හරි ලස්සන අදහස් ටික ..
    තනිකර අමු ගෝටාබය සීසන් 2 බයි ෆෑන් බේස් එක අනුරට බැහැලා වැඩ. හිනත් යනවා මුන් ජීවත් වෙලා ඉන්න ෆැන්ටසි ලෝක දැක්කම. අනුරය ගානට ඒ බයි ෆෑන් බේස් එක ආමන්ත්‍රණය කරනවා. මේකෙ ඉන්න ගොබ්බ දායක සභාවටත් හෙන චූන්. අඩුම රටේ තියෙන ප්‍රදාන ප්‍රශ්නෙවත් අවබෝද කරන් නැහැ.මුන්
    හිතන් ඉන්නෙ හොරාකාපු නිසා මෙහෙම උනා කියලා! අපිට නම් සැර ආතල් එකක් ගන්න පුලුවන් මේකේ
    ගොන් පන්ඩිතයොන්ගෙන් නම්. උපරිම අවුරැද්දයිනෙ මේ ලපටි චූන් ටික. මේකෙ ඉන්න ඔස්තාර්ලා හොයාගන්නවත් නැති වෙනවා 🤣🤣🤣
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඕන වෙලාවට වෙන් කරගන්න එකයි , කොහොමත් වෙන් කරල තියන එකයි දෙකක් බන් . ඌ ඒක කිව්වේ .
    ehema unath guarantee karanna puluwanda wena full private hotels wala oka karala naa kiyala? private hotels walin ehema karanne na kiyala gurante karala kiyanna puluwannam brunoge kathawe aththak thiyenawa. ehema nathnam bruno is wrong even in that claim.
    private hotels wala owage rooms permanent reserve karala thiyenwada nadda, thiyenawanam room kiyak thiyenawada kiyalawath kiyanne na bn.
    aru nikan ekak danagena kiyanna yanawa magic wage.

    උබ හිතන්නේ චතුරංග " හිල්ටන් එක රජයේ කියලා හිතෙනවා ද " කියලා "නෑ " කියන උත්තරේ බලාගෙන ප්‍රශ්නේ ඇහුවේ ඇයි කියලද ?
    hilton ekata gihin thiyena non-biased & fair one kenek ta therenawa hiton eka api typical 'goverment business' ekak kiwwama hithana level eke nemei thiyenne kiyala. bruno 'ow' kiwwe u completely ignorent, biased kiyana eka expose karagena unath uge failed point eka prove karanna.
    chathurangaya expect karana eka nam adala na. because eka uge political agenda eka(even though it's highly questionable for practicality)
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    මම කිව්වේ බන් ලාල් හදුන් ගෙන් ඇහුවම ඔය ප්‍රශ්න වලට උන් දෙන්නේ උන්ගේ සමාජවාදී උත්තර .
    හැබැයි මූ දෙන්නේ ඒවා නෙවෙයි . මූ බැලන්ස් කරල උත්තර දෙන්නේ ප්‍රැක්ටිකල් නොවුනත් .
    හදුනා ගෙන් ඇහුවත් ඔච්චරයි , අනුරගෙන් ඇහුවත් ඔච්චරයි .
    චතුරංග දෙන උත්තර නෙවෙයි jvp එකේ අනිත් උන් දෙන්නේ ඕවට .
    Mamanam hithanne na dan un e wage uththara dei kiyala. Pakshe athulema discuss karala athi oka. Peretto kalida giyeth extreme left eken jvp eka ain una nisane. Kotinma rathu ali kathawa jvp ekata aweth communist principles halala democratic paththata bara una nisa.

    Kiyala thiyanawada danne na. Mama kalekin dakke na ohoma kathawak. Ara tilvin wa gennala sanna karapu discussion eke kiyana katha tikath progressive parana jvp ekath ekka baluwama.

    අනුරය ගානට ඒ බයි ෆෑන් බේස් එක ආමන්ත්‍රණය කරනවා.

    Eka thamai wenna one. Bahutharaya ignorant nam unta therena basawen address karanna wenawa. Karanna deyak na.

    Unta therenne nathi sankeerna katha kiya kiya hitiyoth kawadawath anduwak ganna wenne na munta.
    ------ Post added on Aug 24, 2024 at 10:43 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    Mamanam hithanne na dan un e wage uththara dei kiyala. Pakshe athulema discuss karala athi oka. Peretto kalida giyeth extreme left eken jvp eka ain una nisane. Kotinma rathu ali kathawa jvp ekata aweth communist principles halala democratic paththata bara una nisa.

    Kiyala thiyanawada danne na. Mama kalekin dakke na ohoma kathawak. Ara tilvin wa gennala sanna karapu discussion eke kiyana katha tikath progressive parana jvp ekath ekka baluwama.

    දැන් උබ හිතන්නේ චතුරංග ගෙන් ලාල්ගෙන් ආපු ගමට අධිකරණ බලය ගෙනියනවා , ජංගම උසාවි දානව ගමට වගේ උත්තර එයි කියලා ?

    hilton ekata gihin thiyena non-biased & fair one kenek ta therenawa hiton eka api typical 'goverment business' ekak kiwwama hithana level eke nemei thiyenne kiyala. bruno 'ow' kiwwe u completely ignorent, biased kiyana eka expose karagena unath uge failed point eka prove karanna.
    chathurangaya expect karana eka nam adala na. because eka uge political agenda eka(even though it's highly questionable for practicality)
    එකින් කියන්නේ ඌත් පිලිගන්නවා gov බිස්නස් හරියට දුවන්නේ නෑ කියන එක ..
    ------ Post added on Aug 24, 2024 at 10:46 AM
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මේවා අහල බලපන් නිකන් බොරුවට ස්ටේජ් වල කෑ ගහන උන්ට හුරේ දානකන්.
    මේවා මුන් කරයිද නැද්ද මම දන්නෑ හැබැයි වෙන එක පක්ෂෙකටවත් අඩුම මෙහෙම deep understanding එකක් ප්‍රතිපත්තියක් තියෙනවද.

    මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉද්දි එහෙට මෙහෙට ඔලුගෙඩි මාරු කර කර විකාරයක් නටනව. අවුරුදු 70ක් තිස්සෙ කරපු එකම සෙල්ලම උන් කරන්නෙ. මල පනිනව ඒ නිවුස් ඇහෙද්දිත්.

    සිරා කතාව
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    එකින් කියන්නේ ඌත් පිලිගන්නවා gov බිස්නස් හරියට දුවන්නේ නෑ කියන එක ..
    ------ Post added on Aug 24, 2024 at 10:46 AM
    mokakda bn me kathawa? yanne koheda malle pol kathawak ne bn uba me kiyanne? api dan brunoge gon logic gana katha kara kara innakota kohomada bn uba me point ekakata awe?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    mokakda bn me kathawa? yanne koheda malle pol kathawak ne bn uba me kiyanne? api dan brunoge gon logic gana katha kara kara innakota kohomada bn uba me point ekakata awe?
    හරි බුර්නෝ ඒ ටික කිව්වේ උබ කිව්වා වගේ උගේ උත්තරේ බැලන්ස් කරන්න කියලා මටත් තේරුනා . අරු ඇහුවේ ගියාම පේන කතාව .. උගේ උත්තරේ තිබ්බේ පිටින් චෙක් කරල බැලුවම පේන දේවල් ටිකක් .

    මම කිව්වේ චතුරංග ය ඒ ප්‍රශ්නේ ඇහපු එක ඇතුලෙම උගේ gov බිස්නස්, ප්‍රයිවට් බිස්නස් ගැන අයිඩියා එක තියනව කියන එක .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    මම කිව්වේ බන් ලාල් හදුන් ගෙන් ඇහුවම ඔය ප්‍රශ්න වලට උන් දෙන්නේ උන්ගේ සමාජවාදී උත්තර .
    හැබැයි මූ දෙන්නේ ඒවා නෙවෙයි . මූ බැලන්ස් කරල උත්තර දෙන්නේ ප්‍රැක්ටිකල් නොවුනත් .
    හදුනා ගෙන් ඇහුවත් ඔච්චරයි , අනුරගෙන් ඇහුවත් ඔච්චරයි .
    චතුරංග දෙන උත්තර නෙවෙයි jvp එකේ අනිත් උන් දෙන්නේ ඕවට .
    දැන් ආර්තික ප්‍රතිපත්තිය උන් 3 වෙනදද කොහෙද දානවලුනෙ. එතකොට එක එකාගෙන් අහ අහ යන්න ඕනෙ නෑ.
     
    • Like
    Reactions: zid2021

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    දැන් ආර්තික ප්‍රතිපත්තිය උන් 3 වෙනදද කොහෙද දානවලුනෙ. එතකොට එක එකාගෙන් අහ අහ යන්න ඕනෙ නෑ.
    ඔක්කොම එකට දාන්නේ නැද්ද ?

    වෙන වෙනම ද දාන්නේ ?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    දැක්කද? කියපු දේ තේරුනේ නැහැ. දැන් පලයන් කොනට 🥱 🥱 🥱 🥱 🥱

    ත්‍රෙඩ් එකේ කතාවට සුපිරියටම අදාල වොල්ටර් මහදැන මුත්තගෙ අපිට නොතේරෙන විදග්ග කමෙන්ට් එක 👇 🤣🤣🤣

    බෲනෝ සහ චතුරංග තමයි කිරියන්ස්ලගේ අලුත් වීරයෝ :lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    තනිකර අමු ගෝටාබය සීසන් 2 බයි ෆෑන් බේස් එක අනුරට බැහැලා වැඩ. හිනත් යනවා මුන් ජීවත් වෙලා ඉන්න ෆැන්ටසි ලෝක දැක්කම. අනුරය ගානට ඒ බයි ෆෑන් බේස් එක ආමන්ත්‍රණය කරනවා. මේකෙ ඉන්න ගොබ්බ දායක සභාවටත් හෙන චූන්. අඩුම රටේ තියෙන ප්‍රදාන ප්‍රශ්නෙවත් අවබෝද කරන් නැහැ.මුන්
    හිතන් ඉන්නෙ හොරාකාපු නිසා මෙහෙම උනා කියලා! අපිට නම් සැර ආතල් එකක් ගන්න පුලුවන් මේකේ
    ගොන් පන්ඩිතයොන්ගෙන් නම්. උපරිම අවුරැද්දයිනෙ මේ ලපටි චූන් ටික. මේකෙ ඉන්න ඔස්තාර්ලා හොයාගන්නවත් නැති වෙනවා 🤣🤣🤣
    ඒක මේක හුත්තවල් වැඩක් නෑ බන්. අපේක්ෂකයො 3 දෙනානෙ ඉන්නෙ දිනන්න චාන්ස් එකක් තියෙන.
    ඔතනින් එකෙක්ට දාන්න ඕනෙ හොඳ හරි නැතුව හරි. සාපේක්ෂව හොඳ එකෙක්ට දානව මිසක් වෙන පණ්ඩිත කතා වැඩක් නෑ.
    පාවෙන චන්ද ගෝඨට ගියෙත් ඒ විදිහට තමයි. ඒකට කරනන් දෙයක් නෑ ඉන්න උන්ට ඕනෙ දෙන්න. ආයෙ ඒ චන්දෙ අද තිබ්බත් දෙන්න වෙන්නෙ ගෝඨට තමයි. මොකෝ සජිත්ට දෙන්නද?

    හොරාකන එකත් එක reason එකක් තමයි බන්. හැබැයි ලොකුම එක inefficiency. ඒක ඇති වෙන්නෙත් හොරා කන එක විතරක් ටාගට් කරන් එන හින්ද තමයි. උඹට තේරෙන අපිට නොතේරෙන වෙන "රටේ තියෙන ප්‍රදාන ප්‍රශ්නය" ක් තියෙනවනන් කියපන්.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    තනිකර අමු ගෝටාබය සීසන් 2 බයි ෆෑන් බේස් එක අනුරට බැහැලා වැඩ. හිනත් යනවා මුන් ජීවත් වෙලා ඉන්න ෆැන්ටසි ලෝක දැක්කම. අනුරය ගානට ඒ බයි ෆෑන් බේස් එක ආමන්ත්‍රණය කරනවා. මේකෙ ඉන්න ගොබ්බ දායක සභාවටත් හෙන චූන්. අඩුම රටේ තියෙන ප්‍රදාන ප්‍රශ්නෙවත් අවබෝද කරන් නැහැ.මුන්
    හිතන් ඉන්නෙ හොරාකාපු නිසා මෙහෙම උනා කියලා!
    අපිට නම් සැර ආතල් එකක් ගන්න පුලුවන් මේකේ
    ගොන් පන්ඩිතයොන්ගෙන් නම්. උපරිම අවුරැද්දයිනෙ මේ ලපටි චූන් ටික. මේකෙ ඉන්න ඔස්තාර්ලා හොයාගන්නවත් නැති වෙනවා 🤣🤣🤣

    https%3A%2F%2Fcms-image-bucket-production-ap-northeast-1-a7d2.s3.ap-northeast-1.amazonaws.com%2Fimages%2F_aliases%2Farticleimage%2F2%2F2%2F3%2F7%2F46427322-3-eng-GB%2Fsri-lankas-corruption-perceptions-index-score.png

    image-2024-08-23-220244165.png

    image-2024-08-24-112538556.png

    IMF country report :baffled:
    සභාවේ සිනා
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මුගේ කතාව නම් ලස්සනයි . හැබැයි ඉතින් ප්‍රැක්ටිකල් මදි ... වෙනම ෆැන්ටසි ලෝකෙක ඉගෙන වගේ කියන්න හොදයි .

    සමහර ඒවා නම් ඌ ඒ වෙලාවේ හද හද උත්තර කියනව . :rofl:

    පුලුවන් නම් npp එකේ පරණ ලාල් , හදුන් , අනුර ගෙනල්ල ඔය ටික අහල බලපන් උන් දෙන උත්තර මූ දෙන උත්තර අතර වෙනස.

    ඌ කතා කරන්නේ ප්‍රැක්ටිකල් දෙවල්.
    මූ ලස්සනට කතා කරාට කතා කරන්නේ ඌම හදාගත්ත ෆැන්ටසි ලෝකෙක කරන දේවල් .
    no. everything he said he said from the policies they are planning to carry out.....
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඕන තරම් තියනව .
    දැන් අර 6% කතාව බලපං . මොකද්ද ඌ ඒ කිව්වේ . 6% දෙන්නලු දෙන්න බැරි නම් යන්නලු එකලු සටන් පාටේ , හැබැයි උන් අවුරුදු 3ක් යනකන් දෙන්නේ 2.5ලු . ඊට වඩා දෙන්න බෑ ලු . :lol:
    ඉතින් බන හිටපු ආණ්ඩු කිව්වෙත් ඒ වෙලාවේ 6ක් දෙන්න බෑ කියලා තමයි . මුන් ට දෙන්නත් බෑ .

    අනිත් එක අරු ඇහුව 2.5 ඉදල් 6ට ගේද්දී අනිත් % අඩු වෙන්න ඕන නේ කියලා . මූ නෑ කියනව . අරු දෙතුන් පාරක් ඇහුව . මූ නෑ මයි කියලා වටයක් ගහල ඇවිත් කියනව අලුතෙන් එන ඒවා අරවට දාද්දි අනිත් % අඩු වෙනවලු . ඌ ට මගක් යද්දී තේරුනේ එකක් වැඩි කරද්දී අනිත් එක අඩු වෙන්ව කියන දේත් .
    ඔය උත්තරේ ඒ වෙලේ හදල කිව්වේ .
    heri... eth u aththane kiwwe.. u kiwwa 2.5% thamai GDP eken yanda puluwan ape income eka wadi wenakan kiyala... satan paata illanakota illanne wena ekak..habai reality eka wena ekak kiyala u aththa kiwwa..

    uba hithanwada UNP or SJB eke un ohoma kiyayi kiyala..at least this guy was honest
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    heri... eth u aththane kiwwe.. u kiwwa 2.5% thamai GDP eken yanda puluwan ape income eka wadi wenakan kiyala... satan paata illanakota illanne wena ekak..habai reality eka wena ekak kiyala u aththa kiwwa..

    uba hithanwada UNP or SJB eke un ohoma kiyayi kiyala..at least this guy was honest
    දැන් උබ හිතන්පං මුන් ආණ්ඩු කරද්දී එළියේ උන් 6%ක් ඉල්ලුවොත් මොකද කරන්නේ ?
    එළියේ සටන් පාටයක් ගෙනාවොත් 6% ක් කරපං නැත්නම් පලයන් කියල චතුරංග කිව්වා වගේ ?
    එතකොට ආණ්ඩුවේ ඉන්න npp මොනව කියයි ද ?
    උන්ට කියන්න තියෙන්නෙත් කලින් ආණ්ඩු කියපු දේම තමයි .
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    මේවා අහල බලපන් නිකන් බොරුවට ස්ටේජ් වල කෑ ගහන උන්ට හුරේ දානකන්.
    මේවා මුන් කරයිද නැද්ද මම දන්නෑ හැබැයි වෙන එක පක්ෂෙකටවත් අඩුම මෙහෙම deep understanding එකක් ප්‍රතිපත්තියක් තියෙනවද.

    මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉද්දි එහෙට මෙහෙට ඔලුගෙඩි මාරු කර කර විකාරයක් නටනව. අවුරුදු 70ක් තිස්සෙ කරපු එකම සෙල්ලම උන් කරන්නෙ. මල පනිනව ඒ නිවුස් ඇහෙද්දිත්.
    sirawata ban..eka pattama dission ekak