ලන්කාව ෆයිනල් එයිද

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    ලන්කාව ෆයිනල් එයිද

    අපි හිතනවට වඩා හතුරගෙ ප්ලෑන්ස් පට්ට කවුරුත් හිතුවෙ නෑ අපිට එන්ගලන්තෙට ගහයි කියලා ඔක්කොම පුදුම වෙයි අපි ඊලග මැච් තුනම දිනලා සෙමිත් ඇවිත් වර්ල්ඩ් කප් එක ගත්තොත් තාම ජෙෆ්‍රි කාරයා දාලා නෑ එක මැච් එකකට වත් මට හිතෙන්නෙ ඌව දාන්නෙ ෆයිනල් එකට එහෙම නැත්නම් ඉන්දියා මැච් එකට අජන්ත මෙන්ඩිස් දාලා ඉන්දියාව හැට ගානකට කැඩුවා වගේ මේ පාරත් ඉන්දියාව පජාත කරන්න පුලුවන් උනොත් නම් පට්ට මෙහෙ ඉන්න ඉන්දියන් වෙසිගෙ පුතාල එක්ක කනක් ඇහෙන්න නෑ නෝන්ඩි දානවා
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    mqdefault.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොස්...කොහොමද ? :rolleyes::rolleyes:

    ඉන්නවා බන්....
    හසලක රත්න ඇල්ල පැත්තෙ ටුවර් එකක් දාන්න පොඩි ප්ලෑනක් තියෙනවා දහ අට වංගු පැත්තෙන්..:P
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අපි හිතනවට වඩා හතුරගෙ ප්ලෑන්ස් පට්ට කවුරුත් හිතුවෙ නෑ අපිට එන්ගලන්තෙට ගහයි කියලා ඔක්කොම පුදුම වෙයි අපි ඊලග මැච් තුනම දිනලා සෙමිත් ඇවිත් වර්ල්ඩ් කප් එක ගත්තොත් තාම ජෙෆ්‍රි කාරයා දාලා නෑ එක මැච් එකකට වත් මට හිතෙන්නෙ ඌව දාන්නෙ ෆයිනල් එකට එහෙම නැත්නම් ඉන්දියා මැච් එකට අජන්ත මෙන්ඩිස් දාලා ඉන්දියාව හැට ගානකට කැඩුවා වගේ මේ පාරත් ඉන්දියාව පජාත කරන්න පුලුවන් උනොත් නම් පට්ට මෙහෙ ඉන්න ඉන්දියන් වෙසිගෙ පුතාල එක්ක කනක් ඇහෙන්න නෑ නෝන්ඩි දානවා

    උඹ කොහෙද ඉන්නේ???:confused::confused: