අවුරුදු 10 ක් ජොබ් කරා

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    අවුරුදු 10 ක් ජොබ් කරා

    අවුරුදු 10 ක් ජොබ් කරා ,දැන් පොඩ්ඩක් හුදකලා වෙන්න බැලුවේ මොකද කියන්නේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මැරෙනකල් වියදන් කරන්න සල්ලි තියෙනවද යහමින්?
    වයස 55 -60 වගේ වෙන්න තව ගොඩක් කල් තියෙනවද?
    ජොබ් එපා වෙලාද? :rolleyes:
     
    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    මැරෙනකල් වියදන් කරන්න සල්ලි තියෙනවද යහමින්?
    වයස 55 -60 වගේ වෙන්න තව ගොඩක් කල් තියෙනවද?
    ජොබ් එපා වෙලාද? :rolleyes:

    apoo ow ban... thawa awrudu 20 thiyenawa 50 wennath.....

    job oww bann..... inna ewunge loku kam balannaii... chora wennaii...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    apoo ow ban... thawa awrudu 20 thiyenawa 50 wennath.....

    job oww bann..... inna ewunge loku kam balannaii... chora wennaii...

    කරන්න දෙයක් නෑ බන්.. අඩුම ගානෙ 50 වෙනකල්වත් ජොබක් කරපන්.. සල්ලි හොයපන්.. මේ කාලෙ කරන දෙයක් තමයි. නාකි වෙලා සල්ලි හොයන්න අමාරුයි. ජොබ් චා තමයි. කරන්න දෙයක් නැහැ. අපි වහල්ලු වගේ වැඩ කරනවා තමයි. ඒක හැමෝටම පොදු කාරණාවක්. උඹට විතරක් නෙමෙයි.එහෙම කියල ගේම අතාරින්න එපා. අපිත් පිස්සො වගේ දුවන්න ඕනි රේස් එක. නොදිව්වොත් අපි ෆේල් වෙනවා.:yes::yes:
     
    2lk

    Junior member
  • Feb 11, 2008
    125
    1
    18
    Colombo
    සසල්ලි වැවෙන තැන් දෙක තුනක හිටවපන්. මුල් ටිකේ මහන්සි වෙයන්. හරියට කරගත්තොත් නිදියන් හිටියත් සල්ලි වැවෙනවා.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    කරන්න දෙයක් නෑ බන්.. අඩුම ගානෙ 50 වෙනකල්වත් ජොබක් කරපන්.. සල්ලි හොයපන්.. මේ කාලෙ කරන දෙයක් තමයි. නාකි වෙලා සල්ලි හොයන්න අමාරුයි. ජොබ් චා තමයි. කරන්න දෙයක් නැහැ. අපි වහල්ලු වගේ වැඩ කරනවා තමයි. ඒක හැමෝටම පොදු කාරණාවක්. උඹට විතරක් නෙමෙයි.එහෙම කියල ගේම අතාරින්න එපා. අපිත් පිස්සො වගේ දුවන්න ඕනි රේස් එක. නොදිව්වොත් අපි ෆේල් වෙනවා.:yes::yes:

    mona gon kathawakda oi me?
    uba nikan katha karanne "hari man wahalek. habai karanna deyak ne. wahalek widihata inna eka thama karanna thiyenne" wage kathawakne
    out of the box hithala weda karapan. ethakota 50 wenakan job karanna one ne
     
    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    කරන්න දෙයක් නෑ බන්.. අඩුම ගානෙ 50 වෙනකල්වත් ජොබක් කරපන්.. සල්ලි හොයපන්.. මේ කාලෙ කරන දෙයක් තමයි. නාකි වෙලා සල්ලි හොයන්න අමාරුයි. ජොබ් චා තමයි. කරන්න දෙයක් නැහැ. අපි වහල්ලු වගේ වැඩ කරනවා තමයි. ඒක හැමෝටම පොදු කාරණාවක්. උඹට විතරක් නෙමෙයි.එහෙම කියල ගේම අතාරින්න එපා. අපිත් පිස්සො වගේ දුවන්න ඕනි රේස් එක. නොදිව්වොත් අපි ෆේල් වෙනවා.:yes::yes:

    programme eken wenas wenna ona