dinannama ona match ekaka danna tibbane

ඊයේ මැච් එකේ අන්තිම ඔවර් දාන්න බොලර් කෙනෙක් හිටියේ නැහැ. මැච් එක දිනන්න වෙන ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ. එකයි මැතිවුස්ව දැම්මේ .
ඌ දැම්මේ පර්සනල් සැටිස් වලට කියල කියනවනම් එහෙම හිතන එකෙක් කවදාවත් ඒ වෙලේ බොල් කරන්නේ නැහැ. 100 ගහලා හතර අතේ නෙලන එකෙක් ඉන්න කොට බොලේ අතට ගන්නේ මොඩයෙක්ම තමයි. ඔකට හයේ දෙකක් නෙලුවනම් අද මැතිවුස් ගේ අම්මා බඩ වෙලා.

අනිවා ඒක පට්ට pressure over එකක්, practice වෙලාවේ නෙට් වල වත් බෝල් කරන්නේ නැතුව ඔහොම දැම්ම කියන්නේ සුපිරි
ඇන්ජි බෝල් කරන්නේ නැති නිසා තමයි අපිට හෙනම පාඩු උනේ ඕක බෝල් කරනවා නම් කබරයා ඕනේ වෙන්නේත් නෑ ටීම් එක සුපිරි balance කරන්න පුළුවන්

සිරා මචං කබරයා වගේ එකක් ගහලා දහයක් ෆේල් නැහැ ඌ. අපරාදේ ඉන්ජරිය නිසා සිරා ප්ලෙයර් කෙනෙක් නැති වූනේ.
මේ වැඩේ නම් එච්චර හොඳ නැහැ.....
අපේ ක්රීඩකයෝ ක්රිකට් වලට එන මුල් කාලේ හොඳට perform කරනවා...
ඔය චන්දිමාල්, තිරිමාන්න, කුසල් මෙන්ඩිස් ගැන එහෙමත් සෑහෙන සෝෂල් මීඩියා වලින් උඩින් තිබ්බා.
මැච් දෙක තුනක් ෆේල් වුනු හැටියේ සේරම ඉවරයි.
එක නිසා ක්රීඩකයන්ගේ පර්සනල් රෙකොර්ඩ්ස් සහ ටැලන්ට් ගැන පුළුවන් තරම් කතා නොකර ඉන්න එක ඇඟට ගුණයි...
මට හිතෙන දේ...

wenna ona eka nevei, honda players la fail wechcha gaman kapanne nathuwa uparima sup eka deela rational widihakata eyalage adu padu hada ganna dena eka. watila inna welawata thamai confidence eka denna ona.
නෑ ක්රිකට් බෝඩ් එක පැත්තෙන් නෙමේ මම අදහස් කලේ, විචාරකයන්ගේ, ප්රේක්ෂකයන්ගේ සහ සෝෂල් මීඩියා අයියලාගේ පැත්තෙන්.
අනිවා ඒක පට්ට pressure over එකක්, practice වෙලාවේ නෙට් වල වත් බෝල් කරන්නේ නැතුව ඔහොම දැම්ම කියන්නේ සුපිරි
ඇන්ජි බෝල් කරන්නේ නැති නිසා තමයි අපිට හෙනම පාඩු උනේ ඕක බෝල් කරනවා නම් කබරයා ඕනේ වෙන්නේත් නෑ ටීම් එක සුපිරි balance කරන්න පුළුවන්
විවේචනය කරේ නැත්නම් හොදට තියේ.
විවේචනය කරන එක නෙමේ බන්...මැච් එකක් ගැහුවාම පුම්බල උඩ දානවා...ඊට පස්සේ ප්ලේයර්ස් ලා ඔලුව උදුම ගන්නවා.
මැච් 3,4 ෆේල් වුනු හැටියේ ඌ ස්කොඩ් එකෙනුත් එළියේ...ඔය වගේ කීදෙනෙකුට උනාද..
කපුගෙදර එහෙම ඩිවලොප් කරලා ලස්සනට ගන්න තිබ්බා.
දැන් අවිශ්ක ෆනාන්ඩෝ ඊයේ සෙන්චේරියක් ගැහුවා. දක්ෂ ක්රීඩකයෙක්. හැබැයි පොරගේ ෆුට් වර්ක් එකේ සෑහෙන හැදෙන්න තියෙනවා.
දැන් ඔය සොසල් මීඩියා වල කෝ කවුරුත් ක්රීඩකයන්ගේ ටෙක්නික් ගැන කතා කරලා විවේචනය කරන්නේ නැහැනේ.
ක්රීඩකයන්ව විවේචනය කරන එක හරියට කරන්න ඕනේ....
කෙටියෙන්ම මම කියන්නේ මැච් 10, 15 සෙල්ලම් කරපු ක්රීඩකයන්ව පුම්බල උඩ යවන එක නතර කරන්න ඕනේ..
ක්රීඩකයෙක් ගැන හරි අවබෝධයක් ගන්න අඩුම මැච් 30 වත් සෙල්ලම් කරන්න ඕනේ.