ඕවා ඔහොම තමයි ලෝකේ හදන්න අපිට බෑනේ. ඉස්සර කෙල්ලෝ කලිසං අදිනවට කොල්ලෝ මොන තරම් එක එක ඒවා කිව්වද. :D කලිසමක් ඇදලා යන කෙල්ලෙක් දැක්කම "මගේ වැලේ තිබුන ඩෙනිම නැති වුනා බං" කියලා යාලුවෙකුට නොකියන කොල්ලෙක් හිටියද ඒ දවස්වල. :rofl: ඒත් කෙල්ලෝ ඕවා ගනං ගත්තද, නෑනේ. උන් දිගටම කලිසම ඇන්දා. අද කොල්ලෙක්...