ඔක ලෙබ්බෙක්ගේ හරි කාඩිනල් කෙනෙක්ගේ හරි උනානම් කතොලික මුස්ලිම් උන් ඔය ප්‍රශ්නේ අහනවද බන්. සරලවීමයි කුජීතවීමයි පටලවගන්න එපා බන්. ඔක රජයට දරන්න බැරි වියදමක් නම් ගිහින් බෞද්ද වියාපාරිකයො ඔනා තරම් ඉන්නවා උන්වහන්සේගේ අවසන් කටයුතු ඔයිට ඉහලින් කරන්න. උන්වහන්සේට අපි කරන ගෞරවයක් මිසක උන් වහන්සේ ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයි. උබ සරලා කියලා අදහස් කරන්නේ මොකක්ද?

ඔක ලෙබ්බෙක්ගේ හරි කාඩිනල් කෙනෙක්ගේ හරි උනානම් කතොලික මුස්ලිම් උන් ඔය ප්‍රශ්නේ අහනවද බන්. සරලවීමයි කුජීතවීමයි පටලවගන්න එපා බන්. ඔක රජයට දරන්න බැරි වියදමක් නම් ගිහි බෞද්ද වියාපාරිකයො ඔනා තරම් ඉන්නවා උන්වහන්සේගේ අවසන් කටයුතු ඔයිට ඉහලින් කරන්න. උන්වහන්සේට අපි කරන ගෞරවයක් මිසක උන් වහන්සේ ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයි. උබ සරලා කියලා අදහස් කරන්නේ මොකක්ද?

මේ උන්නාන්සේ මුස්ලිම්ද පැය 24න් වලලන්න. රටේ කීර්තිමත් යතිවරයානන් කෙනෙක්ගේ අපවත්වීමට සහාබාගි වෙන්න රට වැසියන්ට අවස්තාව නැද්ද? සියලු දේ අනිත්යයි කියලා එදාම ඉවරයක් කරලා අත පිහිදගන්න ලන්කාවේ දෙකොටියක් මිනිස්සු රහත් වෙලාද? සමන්ත්‍රබද්‍රලාට බුෆේ දානකොට අහපන් ඒ ඇයි කියලා. අපිත් සපොට් එක දෙන්නම්. හැබැයි මේ වගේ ලොකේම කිර්තියට පත් වෙච්ච අන්ය ආගමික මිනිස්සු නායකයොත් ගුන කියන යතිවරයානන් කෙනෙකුට ගෞරව කිරීම නුසුදුසුයි කියලා කියන්න එපා. තව පරම්පරා ගානකට මේ උන්නාන්සෙලා ලන්කාවට සාසනේ ඉතුරු කරලා ගියා.. ඒකට මෙහෙම පින් දීලා මදි බොල. මාර්ග පල ලබගත්තානම් මෙන්න ඉන්නවා යතිවරයො.
භික්ශූන් වහන්සෙට ගෞරව කරනවා කියන්නේ උන්වහන්සේලාගේ මෘත දේහයන් දවස් ගනන් තියාගෙන ඉන්න එකටද?
අපේම උන් අපේ දේට මෙහෙම වලකපනවනම් අනේ මන්දා බන්..