1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :lol::lol:
  2. Mr.Tom

    වෙබ්සය්ට් එකේ සිංහල font issue

    ටැබ් එකේ යුනිකෝඩ්වල ප්‍රෙඩ් ප්‍රශ්නයක්. ඒ හැටි ගනං ගන්න එපා. කැමතිනම් සයිට් එකේ ලිංක් එක pm කරන්න බලන්න.
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: ඊට වැඩිය නම් අහිංසක විදිහඩ ඩ්‍රැගන් කොල්ලා වැඩේ කරේ. කෝ උඹගේ වාහනේ කියලා ඇහුවම දානවා එකක් මෙන්න මේ වගේ කියලා. බැලින්නම් ඒක උගේ එක නෙවෙයිලු උගේ වගේ වෙන එකක්ලු. :nerd: ඔන්න ඔහොම වැඩ කීපයක් විතරයි කරේ. ඊට පස්සේ තමයි ලස්සන අන්වීක්ෂීය සටහන් ටික දැම්මේ. මේවා කියලා ලිදේ දැම්මා කියලා කොල්ලා තරහා...
  4. Mr.Tom

    දීර්ඝායු ලැබීමේ ක්‍රම 10 ක්

    කොච්චර විකට් එකේ හිටියත් වැඩක් නෑ ලකුණු නැත්තං. සමහරු විකට් එකේ ඉන්නේ බෝල් 30 යි 40 යි එව්නාට ලකුණු 150 ක් විතර ගන්නවා. :lol: උදාහරණ - මහගම සේකර
  5. Mr.Tom

    Car buying HELP !!!

    :yes::yes: කොහොමත් 2000 න් උඩ වාහන ගනිද්දි අන්කොමන් වාහන ගන්න එක අනුමත කරන්න බෑ. පරණ ඒවා ගන්නකොට රීසේල් වැලිව් එක බලන්න ඕනේ. රීසේල් වැලිව් එක තියන්නේ පැට්‍රල් වැඩ කරන, පාට්ස් සුලභ, ගමක බාස් කෙනෙක් උනත් හදන්න දන්න කොමන් වාහන වල විතරයි. වෙ ඕනෙ නෑ. කරුමෙට වෙන වාහන කාරයෙක් ඇවිල්ලා ඕකේ පස්සෙන්...
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඉස්සල්ලම ෆොටෝ නොදී වෙන වෙන වාහන වල ෆොටෝ දැම්මා. ඊට පස්සේ පුලුවන් තරම් වාහනේට කැමරාව ලං කරලා ෆොටෝස් ගත්තා :rofl: :lol:
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :) අම්මෝ ඔය ඩ්‍රගන් කොල්ලා වගේ නම් දාන්න එපා :lol:
  8. Mr.Tom

    Car buying HELP !!!

    මැකෑනිකල් පාට්ස් කොළඹින් පිට හොයාගන්න අමාරුයි. කොළඹ පැත්තෙ නම් අව්ලක් නෑ. කුරුණෑගල පැත්තෙත් ඇති කියලා හිතනවා. BG එකේ මැකෑනිකල් පාට්ස් මැච් වෙයි කියලා හිතනවා.
  9. Mr.Tom

    Car buying HELP !!!

    පාට්ස් හොයාගන්න අමාරුයි. විශේෂයෙන් බොඩි පාට්ස්.
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :D එහෙනම් ඒ පාට හොදයි.
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඒක හොදයි මල්ලි. අරගෙන තියාගන්න නෙවෙයි විකුණ විකුණ ගමු :) එතකොට වාහන වලින්ම එකතුවෙන සල්ලි වලින් ටිකක් හොද එකකට යන්න පුලුවන්. බයික් නම් ඕනෙම නෑ‍ :no:
  12. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    හොදයි. :) තමන් කැමති පාට එපැයි ගහගන්න තනූජකයෝ.... මම නම් කැමති සුදු ගහලා පොඩි ස්ටිකර් ටිකක් ගහන්න. නැත්තං දිලිසෙන කළු. ඒත් එක එක්කෙනාට අනුව පාටවලට තියන කැමැත්ත වෙනස් වෙනවනේ. :)
  13. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    උඹේ වාසනාව ඔච්චර පරණ සුබාරු ගන්න එපා මල්ලි :no:
  14. Mr.Tom

    විකට_නළුවෝ

    විජය නන්දසිරි. හිනා උන තරම් කිහා උනේ විජය නන්දසිරි මහත්තයගේ කතා වලට.
  15. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :) වාහනයක් අරං වගේ...
  16. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    පාට්ස් ගැන වගේම සැප පහසුව ගැන හිතුවම ලාන්සර් බොක්ස් එක තමයි. නිසාන් B11 එකේ දැන් සමහර බොඩිපාට් හොයාගන්න ටිකක් අමාරුයි.
  17. Mr.Tom

    බාමියන් බුදුපිලිම, ඇෆ්ගන් සංචාර 02.

    මේක කියවද්දි බාමියන් බුදුපිලිම විනාස කරපු එක ඉස්සල්ලම නියුස් වව දාපු දවසේ වගේම හිතට දුකක් දැනුනා.:( අර කොටස් එකතු කරලා ආයි පිළිම හදන්න පුලුවන් වෙයි කියල නම් හිතන්න අමාරුයි. :( අනිත් එක එය ත්‍රස්තවාදී ප්‍රශ්න තව අව්රුදු 100 කින් මෙහා විසදෙයිද :dull:
  18. Mr.Tom

    අවුරුදු නැකත් චාරිත්‍ර වල තියෙන විද්‍යාත

    විද්‍යාත්මක පසුබිමක් ඇතුව හෝ නැතා මේ සිංහල අව්රුද්ද කියන උත්සවය අපේ හිත් වලට මොන තරම් දැනෙනවද, ඒ දැනෙන විදිහ සාමානය බර්ත්ඩේ පාටි එකක් හරි වෙඩින් එකකට හරි වඩා කොච්චර වෙනස්ද. හැමදේකම නැවුම් බවක් දැනෙනවා නේද. (ඔබ අව්රුදු සමරන අයෙක් නම් මේ දේ දැනිලා ඇති) ගෙදර ඔක්කොමලා එකතු වෙලා එක වෙලාවකට ගනුදෙනු...
  19. Mr.Tom

    ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල

    මාරයිනේ. අපිට ඇෆ්ගන් කිව්වම විතරක් නෙවෙයි මුස්ලිම් කිව්වම උනත් හිතේ මැවෙන්නේ හොද චිත්‍රයක් නෙවෙයිනේ. නමුත් ත්‍රස්තවාදින් එක්ක බලද්දි විතරක් නෙවෙයි ගොඩක් රටවල මිනිස්සු එක්ක සසදද්දි මේ ඇෆ්ගන් මිනිස්සු කොච්චර හොදද.

    No contents