1. Mr.Tom

    Wasantha Obesekara මිය_යයි

    නිවන් දකිනා තෙක් සතර අපායන්වල නොවැටේවා.!
  2. Mr.Tom

    ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල

    මාර ලස්සනයිනේ. නොයිදුල් පරිසරයක් වගේ. අපේ රටේ තිබුනනම් හැමතැනම පොලිතින් කෑලී, ලන්ච් බොක්ස් කෑලි තියෙයි. ඈ.. මෝරයියේ මොනවද එහෙට වෙලා කරන්නේ? රට ඉන්නවා කියලා දන්නවා උනාට මොන රටේද කියලා දන්නෙ අද තමයි. :shocked:
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    දැන් නිදියන්න යන්නේ මල්ලි. :)
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :D:D:P
  5. Mr.Tom

    PC Language No / භාෂා අංකය Help

    ඔය කියන්නේ යුනිකෝඩ් කතාවක්ද?
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    එහෙම තමයි ඉතිං මල්ලි ජීවිතේ. මාත් ඉතිං නිවාඩුයි කිව්වට බාගෙට වැඩනේ.
  7. Mr.Tom

    සබරගමුව දුම්රිය මග.

    මහන්සියෙල් ලියලා ෂෙයා කලාට ස්තූතී මෝරෝ.. +25 මේවා දකිනකොට නිදහසෙන් පස්සේ අපේ රට පාළනය කරපු පාළකයින්ගේ ඉදලා කාළේ කන, වැඩ නොකරන රජයේ සේවකයෝ දක්වා හැමෝම ගැන ඇතිවෙන්නේ කණගාටුවක් වගේම පිළිකුලක්.
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    හොදින් ඉන්නවා මල්ලි. කොහොමද ඉතිං නිවාඩුද :)
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :D ශාමියෝ...........
  10. Mr.Tom

    ශර්ට් අත නවමු. ෆැශන් ටිප්ස්

    එල.. :) ඕවගෙන් දැනගන හිටියේ සාමාන්‍ය ක්‍රමය විතරයි. මම නම් පුද්ගලිකව ශර්ට් අත් නවන්න ආස නෑ. අත් දිග නම් ඒක ඒ විදිහට අදිනවා නැත්තං අත්කොට ශර්ට් එකක් අදිනවා. +25
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    හොදා හොදා පරිස්සමෙන් ගිහින් එන්න.
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    නෑ මල්ලි නිවාඩු. :D ටියුෂන් ක්ලාස් එකේ ස්ටාෆ් රූම් එකේ සිට ලියමි :cool:
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මම හිතුවේ ළමයි කිව්වේ මටත් එක්ක කියලා :cool: බාගයක් නිවාඩු නංගි. ක්ලාස් තියනවා.
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :lol: අරිම අහිංසක කොල්ලෝ රැල

    No contents