podi rash ekak wage ekak awa... ekata doc check karanna kiuwa bn
පිටි කෑම නවත්තලා Exercise කිරීම තමයි තියෙන්නේ ඉතින්
------ Post added on Dec 14, 2023 at 4:08 PM
math bonawa bun digatama bonda weida ? mama 10 mg ganneow monawada mage 400 penala thibba. den beheth bonawa
oka witharak nam 990 wage yanawa asiri ake,me test ekata kiyak yanoda?
Liver.eka ban 3.8 thiyenne... baluwama, HIGH ekayii, Ideal mada thiyenne...... TOO high patte naha.....
mokakda ban me test eka
------ Post added on Dec 14, 2023 at 3:02 PM
ow monawada mage 400 penala thibba. den beheth bonawa
උබෙ ලිවර් එනස්යිම් හොදටම වැඩියි.
ඩේලි බොනවද
එහෙමත් නත්නන් ෆැටි ලිවර් හොදම එකෙන් සෙට් වෙලා ඇති.
ස්කෑන් කරපන් වහාම
Ah ok
emoji diaries ta PM karala balapan Hoda consultant kenek gana recommend karanna kiyala
------ Post added on Dec 14, 2023 at 7:35 PM
Liver.
Fatty liver early stage
එහෙමම බොන්නේ නෑ බං.. බොන්නේ මාසේට දෙපාරක් උපරිම තුන්පාරක් වගේ එකත් නොර්මල් බොන්නේ බං
වැඩේ දරුණු තත්වයක ද තියෙන්නේ නැත්නම් ගොඩ දාගන්න පුළුවන් තත්වයක් ද?
තැන්ක්ස් බං ඇඩ්වයිස් එකට..බොන එකෙන්, රයිස් කොට්ටු වලින්, එක්සසයිස් කරන්නෙම නැත්නන්, තඩියෙක් නන් ඕක එනවා, තවත් හේතු ඇති
ස්ටෙජ් එකක් කියන්න බෑ අපිට ඔහොම බලලා
ඩොකෙක් ගාවට ගිහිල්ල, සීන් එක කියල කරන්න ඕන දෙ අහන්න
( බොහො විට අල්ට්‍ර සවුන්ඩ් හෝ පොර කියන විදියට වෙනත් ටෙස්ට්, සාමාන්‍යෙන් ලිවර් එන්සයිම් කේස් නන් අල්ට්‍ර සවුන්ඩ් කරන්න කියනව )
ඒක කරල බලන්න.
අල්ට්‍ර සවුන්ඩ් කරොත්, ඒක කරන රේඩියොලොජි ඩොකාට කියන්න පුලුවන් ස්ටෙජ් එක මොකද්ද කියල,
පස්සෙ එ ස්කෑන් රිපොට් එක අරන්, බඩ පපුව අක්මාව ගැන ඉන්න කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙන්න,
පොර සමහරවිට තව තව ටෙස්ට් කියයි.
පරක්කු කර්න්න එපා
hurry up


)කකුලෙයි අතෙයි පොඩියට ආවේ හොද වෙන්නේ නැතුව ටික කාලයක් අල්ලනවාme test ekata kiyak yanoda?
rash eka koheda awe? hoda wennatiwa diga kalayak tibba ekakda?
------ Post added on Dec 14, 2023 at 4:30 PM
one na ban. stage 1-2 thiyenne. oka poddak kema palanaya karala poddak awidda nam nikanma revese wenawa..උබෙ ලිවර් එනස්යිම් හොදටම වැඩියි.
ඩේලි බොනවද
එහෙමත් නත්නන් ෆැටි ලිවර් හොදම එකෙන් සෙට් වෙලා ඇති.
ස්කෑන් කරපන් වහාම
stage 1-2 between thiyenne. oka stage 2 unoth godak welawata non reversible kiyanawa. eth hariyata kema palanaya unoth puluwan. stage 3 awoth na ba.එහෙමම බොන්නේ නෑ බං.. බොන්නේ මාසේට දෙපාරක් උපරිම තුන්පාරක් වගේ එකත් නොර්මල් බොන්නේ බං
වැඩේ දරුණු තත්වයක ද තියෙන්නේ නැත්නම් ගොඩ දාගන්න පුළුවන් තත්වයක් ද?
මේ Level එක Fatty Liver Early Stage ද බං ?
blood patch ekak neda. cholesterol aduna ganna lesima widiya.කකුලෙයි අතෙයි පොඩියට ආවේ හොද වෙන්නේ නැතුව ටික කාලයක් අල්ලනවා
ඹව් බං Blood Patch වගේ තමයි හැබැයි ඒ තැන්වල හමට යටින් පොඩි ගැටයක් පොඩි ගෙඩියක් වගේ අහුවෙනවාone na ban. stage 1-2 thiyenne. oka poddak kema palanaya karala poddak awidda nam nikanma revese wenawa..
stage 1-2 between thiyenne. oka stage 2 unoth godak welawata non reversible kiyanawa. eth hariyata kema palanaya unoth puluwan. stage 3 awoth na ba.
blood patch ekak neda. cholesterol aduna ganna lesima widiya.
ohoma karanawa nam dawas 30 reverse ban aniwa. mata dawas 60kata wada giya.. mama poddak wath awidde na. 16-8 fasting seen eka kala.ඹව් බං Blood Patch වගේ තමයි හැබැයි ඒ තැන්වල හමට යටින් පොඩි ගැටයක් පොඩි ගෙඩියක් වගේ අහුවෙනවා
දැන් ඉතින් ඩයට් කරන එකයි ඇවිදින එකයි තමයි... මේ ඊයේ
View attachment 220824
අඩේ ඒ කියන්නේ උඹටත් තිබුන ද?ohoma karanawa nam dawas 30 reverse ban aniwa. mata dawas 60kata wada giya.. mama poddak wath awidde na. 16-8 fasting seen eka kala.
key point - awidinakota poddak wath nawattanna ba. after 20 mins thama fat burn wenne. nawatta nawatta awiddoth kisima therumak nathi wedak.
අඩෝ එහෙමට බොන එකෙක් නමෙයි බං මං...bebaddek wage

math eka thamay bonne. eke effect ekak ne kiyala kiyanne. den swimming karanawamath bonawa bun digatama bonda weida ? mama 10 mg ganne
dan masa 4 withara bewa. dan ayi check karala balanda onamath eka thamay bonne. eke effect ekak ne kiyala kiyanne. den swimming karanawa