1. A

    හස්තරේකා වැඩ්ඩො ඉන්නවා නම් නම් මේ චලෙන්ජ&#35

    හස්තරේකා වැඩ්ඩො ඉන්නවා නම් නම් මේ චලෙන්ජ&#35 හස්තරේකා වැඩ්ඩො ඉන්නවා නම් නම් මේ චලෙන්ජ් එක බාරගන්න. මේ මගේ නම් නෙමෙයි කලින් මන් දුන්නු චලෙන්ජ් එකෙන් කිසිම කෙනෙක් තාම දින්නේ නෑ. මේ ඒ කෙනාගේ එකක් නම් නෙමෙයි මෙක පිරිමි ලමයෙක්ගේ
  2. A

    ට්‍රන්ස්ජෙන්ඩර් අයගෙ කෙන්දර බලපු කෙනෙක්

    ට්‍රන්ස්ජෙන්ඩර් අයගෙ කෙන්දර බලපු කෙනෙක් [/SIZE[SIZE="6"]ට්‍රන්ස්ජෙන්ඩර් අයගෙ කෙන්දර බලපු කෙනෙක් ඉන්න්වද? එතකොට එයාලාගෙ ජෙන්ඩර් එක කොහොමද කියවෙන්නෙ??? කෙන්දරේ කොටු 12 ට අමතරව වෙන මොනව ද ඕන කෙනෙක් ගැන කියන්න? නවාන්ශක කොටු වලින් මොකද්ද තියෙන ප්‍රයොජනේ]
  3. A

    එලකිරි ජෝර්තිර්වේදින්ට චැලෙන්ජ් එකක්

    එලකිරි ජෝර්තිර්වේදින්ට චැලෙන්ජ් එකක් එලකිරි ජෝර්තිර්වේදින්ට චැලෙන්ජ් එකක් මෙ මගේ හොරස්කෝප් එක නෙමෙයි පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මේකෙනා ගැන ටක්කෙට ම කියන්න.ඒ වගේ ඇත්ත නැත්ත දැන හන්න පුලුවන් මොකද මේකෙනා මන් දන්න කෙනෙක් නිසා. මේක පුලුවන් නම් මන් පිලිගන්නවා ජෝතිර්වෙදෙ බොරුවක් නෙමෙයි කියලා.., පුලුවන්...
  4. A

    ගිය ආත්මෙ දැනගන්න ඕන

    ගිය ආත්මෙ දැනගන්න ඕන kundalini bawana karala nawaththuwa Mata ma be meka krnna E nisa kranna puluwan uthumek gen mage prashna tika wisada ganna ona Danna kenek innw da? Nadi wki wge neme Mata ona gihin kathaa karanna puluwan kenek
  5. A

    after a\l job

    campus select wenakam karanna job ekak kiyanna Bank yanne kohomada? Identi eka witharak ona podi jobak unath OK English puluwan Colombo Nam Wada lesi
  6. A

    Raging Engineering faculty moratuw

    more ala un kon krnnw da? Sinno ponnayo ta puka dennm one da hoda gpa ekak Danna? Ground palle yanne nathi tripe enne nathi unta academic work padu wena widiyata restrictions Danna puluwan da okunta
  7. A

    sexual feelings

    sexual organs walata damage ekak wela sexual feelings nathima unoth monawage da danenne? Ehema unu ayata badinna asawak natuwa Athi Eka Nathi Una kiyanne life eka empty ne?
  8. A

    ගේ ලෙස් මිනිස්සු කොහොමද එයාලගෙ අන්තිම කා&#3517

    ගේ ලෙස් මිනිස්සු කොහොමද එයාලගෙ අන්තිම කා&#3517 ගේ ලෙස් මිනිස්සු කොහොමද එයාලගෙ අන්තිම කාලේ ගෙවන්නේ? මම කියන්නේ ලමයි ඇඩප්ට් නොකරන අය.මැරෙනකම් ම එක කෙනෙක් එක්ක ඉන්න්වාද එයාලා? ගේ කෙල්ලෝ නම් කෙල්ලෙක් කොහොමද අනික් කෙල්ලව රැක බලා ගන්නේ
  9. A

    ට්‍රාන්ස්ජෙන්ඩර් මිනිස්සු ඇයි බන් ලින්ග&

    ට්‍රාන්ස්ජෙන්ඩර් මිනිස්සු ඇයි බන් ලින්ග& ට්‍රාන්ස්ජෙන්ඩර් මිනිස්සු ඇයි බන් ලින්ගික ශ්‍රමික(ගනිකා) රස්සා කරන්නේ? සුදුසුකම් තියෙනව නම් ඇයි එයාල ට රස්සා නොදෙන්නේ? මන් හිතන්නේ මෙහෙම උනු අයගෙන් ඩොක්ටර් සුභාශි විතරයි හොද රස්සාවක් කරන්නෙ. ට්‍රාන්ස්ජෙන්ඩර් ඉන්ජිනේරුවෝ නම් දැකලා නෑ.අඩුගානෙ කැම්පස් එන්න...
  10. A

    lesbians in sri Lanka

    lankawe hoda jobs karanna hoda status thiyena lesbiansla innawa da? Man ahanne oya garment gon kello nemei Hoda educated doctors la engineersla lecturers la wage aya Ehema gay un dakala thiyenawa eth les aya nane:oo:
  11. A

    උබලා පසුතැවෙන දේවල් මොනවා ද? ස්ටඩීස් ජොබ් &#34

    උබලා පසුතැවෙන දේවල් මොනවා ද? ස්ටඩීස් ජොබ් &#34 උබලා පසුතැවෙන දේවල් මොනවා ද? ස්ටඩීස් ජොබ් එක ආදරේ සම්බන්දව.
  12. A

    අදරේ කරන කෙනා ප්‍රොෆෙශන් එක පෝස්ට් එක උගත&#353

    අදරේ කරන කෙනා ප්‍රොෆෙශන් එක පෝස්ට් එක උගත&#353 අදරේ කරන කෙනා ප්‍රොෆෙශන් එක පෝස්ට් එක උගත්කම නිසා නතිව ඇත්තටම ආදරේ කරන්න කෙනෙක් ද කියලා හොයන්නේ කොහොමද
  13. A

    අර බදුල්ලේ ප්‍රසිද්ද ට්‍රන්ස්ජෙන්ඩර් ඩො&

    අර බදුල්ලේ ප්‍රසිද්ද ට්‍රන්ස්ජෙන්ඩර් ඩො& අර බදුල්ලේ ප්‍රසිද්ද ට්‍රන්ස්ජෙන්ඩර් ඩොක්ටර්ගෙ ආර්ටිකල් එකක් ගියනෙ.පොඩ්ඩක් ඒක හොයල දිපන්කෝ. එයාට අපහාස කරන්න නෙමේ කියවන්න විතරයි
  14. A

    ubalata boot dipu kelloma aye passen awilla nadda?

    e kiwwe room adapu eun nemei serious karapu ewa
  15. A

    film film film boot boot boot

    yaluwek boot ekak Kala hodata ma adanawa Mata call Kara Kara. Dan Hitha hadaganna balanna film illanawa.hoda films tikak kiyannko. Kaden ganna puluwan ewa Nam hodai. Pali;- mam kiwwa uba eyata jealous hithena widiye hoda place ekak hadaganin kiyala.. U kiyanawa ehema Kara unath Eya apahu u...
  16. A

    කෙල්ලෙක් නිසා මන් අන්තිම පාර උ/පෙ කෙලෝ ගත්&#35

    කෙල්ලෙක් නිසා මන් අන්තිම පාර උ/පෙ කෙලෝ ගත්&#35 කෙල්ලෙක් නිසා මන් අන්තිම පාර උ/පෙ කෙලෝ ගත්තෙ මන් එයා පොඩ්ඩක් කතා නොකරම තරහ උනාම එහෙම සේරම වැඩ පාඩු කරන් ඒක මතෙම නැහෙනව..රන්ඩු අවුල් එහෙම නති ඩවසට නම් එයා ගැන හීන දැකලා කාලේ කනවා.කොහොම හරි අන්තිමට එක්සෑම් කෙල උනාම මන් හිතින් එයට බනිනවා මාව කෑවා...
  17. A

    phD Nasa Buddhism

    oya phD ehema karala nasa wage than wala work karana minissu aththatama life eka satisfy wela da inne ? Man kiyawapu pothaka thibuna Einstein Newton Tesla wage minissu adath loken garubuhuman labanawa eth Ada egollo inne apaye / prethaloke Nam e gollo karapu kapakirim,hoyaa ganipu wadagath dewal...
  18. A

    උබල ට මගේ ඇඩිල්ල එපා වෙලා ඇති කරන්න දේඅක් න&#3

    උබල ට මගේ ඇඩිල්ල එපා වෙලා ඇති කරන්න දේඅක් න&#3 උබල ට මගේ ඇඩිල්ල එපා වෙලා ඇති කරන්න දේඅක් නෑ අනේ...මේපාර එක්සෑම් එක ශුවර් නෑ....මන් ඊලග පාර කරන්න ඉන්නේ හැබැයි නිව්ව් සිලබස් එකෙන්...එහෙම ප්‍රඉවෙට් ඉල්ලන්න පුලුවන් ද? 2011 කලේ උ\පෙ ලිව් කෙනෙක් කියන්නකෝ
  19. A

    ඩිස්ට්‍රික් මුල් රෑන්ක් දාන උන්ගේ රහස් ම&#3548

    ඩිස්ට්‍රික් මුල් රෑන්ක් දාන උන්ගේ රහස් ම&#3548 ඩිස්ට්‍රික් මුල් රෑන්ක් දාන උන්ගේ රහස් මොනවද 2න්ඩ් 3ර්ඩ් ශඉ එකේ එහෙම රෑන්ක් දාපු උන් ඉන්නවා නම් කමෙන්ට් කරහල්ලකො.....අනික ඊලග පාර සිලබස් දෙකක් තියෙනවා.ඒකෙන් බලපෑමක් තියෙනව ද ඕල්ඩ් එවුන්ට
  20. A

    මේපාර එක්සෑම් නොකරන්න හිතලා ආපහු හිත හදන&#3530

    මේපාර එක්සෑම් නොකරන්න හිතලා ආපහු හිත හදන&#3530 මේපාර එක්සෑම් නොකරන්න හිතලා ආපහු හිත හදන් කරා කොහොමහරි. ගනන් නම් ඒ එකක් කියලා හිතන් එක්සෑම් එකට ගියේ..කෙල උනා උඩින්ම අනුකලනෙ කෙල උනා.සෑහෙන්න වෙලාවක් ගිහින් පවා ඒක කරගන්න බැරි උනා..ඒකෙන් ප්‍රශ්න එකක් වත් ඉවර කරගන්න බරි උනා.ඒත් හිතුවා කොහොම හරි ගොඩ...

    No contents