man ahapuwam ba kyala man danna halparuwek ekka set wela marry kara. tika kalekin aru don't care inna gathama. passe mata plug una. ehanin ehata kyanna oni na 
ඔව් එහෙම ඒවාට මලාකට යන්න එපා පට්ට selfish උන්. අපහු බූට් එක කන්න වෙන්නේ එකම කෙල්ලගෙන්.
උං ගෙ වරදින් ගොඩක් වෙලාවට බූට් එක තියන්නේ. උං guilty නිසා talk කරනවා ආයේ, or jealous එක නිසා. මෙලෝම රහක් නැති චාටර් type එකක් උන්. උන්ගේ වැරැදි හදන්නේ නැහැ.
Sorry කියාගෙන එන එවුන් අනිවාර්යයෙන්ම ඒ වැරැද්ද ආපහු කරනව

ආයේත් පාරක් සීරියස් අරන් නලලේ තියාගන්නෙ නැත්නම් කමක් නැ,
ඕනම නම් ආයෙත් යාලු වෙලා බලපන් ඉස්සර දැනුන දේ නම් දැනෙන එකක් නම් නැ, එහෙම දැනෙනවා නම් පොඩ්ඩක් ඔලුව චෙක් කරගන්න වෙනවා අං එනවද කියලා.
ඒ දවස් වල වැඩක් ගන්න බැරි උනා නම් මොනා හරි කරගන්න නම් හොදයි, ඒත් ඒ දවස් වල කිස් එකක දැනුන හැනීම වත් දැන් ඔක්කොම කරලා වත් දැනෙන එකක් නම් නැ,