කෝච්චි ට්‍රිප්
උබලා කෝච්චි ට්‍රිප් ගිහින් තියේද? විස්තර දාපල්ලකො නුවරඑලිය පැත්තට යන්න ආසාවක් තියෙනවා. පේරාදෙණියට උනත් අවුලක් නෑ. පේරාදෙණිය යනවා නම් කොහෙද බහින්න ඕන station එක. කොටුවෙන් train එක යන්නෙ කීයටද? පේරා එන්න කොච්චර වෙලා යයි ද? පේරාදෙණිය බලන්න මොනවද තියෙන්නේ විස්තර දාන්ඩ
ඇල්ලට යනවා නම්...