1. AnuradhaRa

    ලෙඩෙක් බලන්න ගියා

    කඩවල මං අදුරන කට්ටියක් අද මීගමුව ඉස්පිරිතාලෙට ඇවිල්ල පෙන්න ගන්න. ඊට පස්සෙ ඇඩ්මිට් වෙන්න කියල ඉතිං මට කෝල් කරල කිව්ව රෑට කන්න කෑම එකක් ගෙනිහින් දෙන්න පුලුවන්ද කියල මම ඉන්නෙ මීගමුවෙ නිසා, මට ළගයිනෙ, කිලෝමීටරයයි, එයාල කිලෝමීටර 12 ක් විතර බස් එකේ එන්න ඕනෙ මොන මගුලක්ද බං මේ පාස් එකක් ඉල්ලන්නෙ...
  2. AnuradhaRa

    අපි දොයි

    👻
  3. AnuradhaRa

    පීස්

  4. AnuradhaRa

    Omron HEM-7120 ට ඇල්කලයින් බැටරිද බං දාන්නෙ?

    බැටරි 4 ක් තියෙනව ලගදි දාන්න වෙයි වගේ...
  5. AnuradhaRa

    බව්වෙක් වැනි පූසෙක්

    https://imgur.com/gallery/zole-get-worbo-fren-oD0EKPM අපේ බැළලිත් වෙලාවකට මෙහෙම කරනව
  6. AnuradhaRa

    අනුරාධ Android x86 ඉන්ස්ටෝල් කෙරුව ඩෙස්ටොප් එකට

    වයිෆයි මගුලක්නෙ තියෙන්නෙ ඉන්ටර්නෙට් එකට කොහොමද කනෙක්ට් වෙන්නෙ :unsure:
  7. AnuradhaRa

    අනුරාධගෙ සොයාගැනීම

    අපේ ඇපල් අඹ ගහකත් තියෙනව කිව්වනෙ ගෙඩිවල පණුවො කිව්වනෙ කොහොමහරි එකම ගහේ දැං පැහිගෙන එන ඒවයෙ පණුවො නෑ වගේ කලින්ම ඉදුණ සෙට් එකේ තමා පණුවො ගොඩක් හිටියෙ
  8. AnuradhaRa

    මේ ගාන හදල දියෝ...

    @07sanjeewakaru @DHE
  9. AnuradhaRa

    1GB RAM used phone model එකක් කියපල්ලකො ගණන් අඩු

    අපරාදෙ රු6500 කට ඩිස්ප්ලේ එකක් දාල මාස කීයද පාවිච්චි කෙරුවෙ ඒ සල්ලිවලට used A2 Core එකක් ගන්න තිබුණ මට මේකෙ කැමරාවත් වැඩ නෑනෙ.. මං කිව්වෙ මට පොටෝ එකක්වත් හදිසියකට ගහගන්න බෑ කියල 1GB රැම් එකක් ඇති මගෙ වැඩවලට
  10. AnuradhaRa

    ෆෝන් එක වැඩ නෑනෙ බං

    අතට අරන් බලනකොට ස්ක්‍රීන් එක ඔන් වෙන්නෙ නෑ A2 Core එකක් :P volume + power button ඔබලත් බැලුව කිසිම රෙස්පොන්ස් එකක් නෑ හැබැයි චාජරේට ගැහුවම වයිබ්‍රේට් වෙනව සැරින් සැරේ මට මතක විදියට මේකෙ චාජ් එක තිබුණ 60%ක් විතර මොකක් වෙලාද මංද
  11. AnuradhaRa

    අපි කවුරුත් ශද්ධවන්තයො නෙමේ...

    පව්කාරියට ගල් ගැසීම. මේකත් ජේසුස් වහන්සේගේ ජීවිතේ සිද්දවුනු පොඩි සිදුවීමක්. මේ කතාව හැම කතෝළිකයෙක්ම දන්නව. නමුත් අපේ උදවියට ජීවත්වෙද්දි මේ ඉගැන්වීම් අමතකවීමේ සොභාවයක් තියෙන නිසා බ්ලොග් එකේ ලියන්න හිතුන. ජේසු තමුන්ගෙ පාඩුවෙ නිස්කලංකව ඉන්න වෙලාවක, ජුදා පූජකයො පිරිසක් වරදෙහි හැසිරෙමින් ඉන්නවිටම...
  12. AnuradhaRa

    මම නං කියන්නෙ IamTheDevil කියල ඉන්නෙ අසංකය+++

    බැනල බැනල තව කියන්න දෙයක් නැති වුණාම ඔය යකා බොරුත් ගොතල කියනව එහෙම කියපු තැනක් තියෙනවනං ලින්ක් එක දාන්න කිව්වම, බොරුවක් කරල හිමීට මාරු වෙනව :lol: මූ කිරියට ඇවිත් ගන්න එකම ආතල් එක ඕක තමා, පරපීඩක මානසිකත්වය උඹල හිතන විදිය වෙනස් කරන්න මට වුවමනාවක් නෑ දැං, මට වැඩකුත් නෑ ඒත් කිරියෙ ඉන්න කිහිප...
  13. AnuradhaRa

    isolation transformer එකකින් කරන්ට් එක දෙන විදියට

    ගෙවල්වලටත් කරන්ට් එක දෙන්න බැරිද? එතකොට phase wire එක විතරක් ඇගේ වැදුණ කියල කරන්ට් වදින්නෙ නෑනෙ :P @Lakshan-Seram
  14. AnuradhaRa

    මේ ගාණ හදන්නෙ කොහොමද?

    x + y = 210 xy = 69 x y සොයන්න
  15. AnuradhaRa

    නදුන්ට අර ඕඩර් එක දුන්නෙ කිරියෙම අපතයෙක් වෙන්න බැරිද?

    @dilann දැං පුලුවන්නං කියපල්ල ඒකත් කෙරුවෙ මං කියල 😅 මේ ත්‍රෙඩ් එකටත් පිලිතුරක් ලබා දෙන්න https://elakiri.com/threads/පියෝ-ටීවි-රිමෝට්-එකට-අලුත්-බැටරි-දෙකක්-දැම්ම-දැං.2158854/
  16. AnuradhaRa

    පියෝ ටීවි රිමෝට් එකට අලුත් බැටරි දෙකක් දැම්ම දැං

    පරණ බැටරි දෙක මැනල බැලුව 1.40V ක් විතර තියෙනවනෙ බං :confused...

    No contents