මෙච්චර දවසක් පරක්කු වුණේ මොකද දන්නවද..
දොස්තර නෝන දවල් 12.30 න් පස්සෙ නෑ. ආයෙ ඉන්නෙ හවස 4 න් පස්සෙ
මූ දවල්ට කන්න එන්නෙ 12.30 පහු වෙලා
ඊයෙ මං බලනකොට මූ ඉස්සරහ පඩියෙ වැතිරිලා ඉන්නව 11.30 ට විතර
මං දඩි බිටි ගාල කූඩෙ හෝදල, ඇදුමක් ඇදගෙන මූව කූඩෙට දාගෙන ඩොක්ටර් ගාවට ගෙනිච්ච
විද්ද. රුපියල් 1000...