ලෙඩෙක් බලන්න ගියා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    කඩවල මං අදුරන කට්ටියක්

    අද මීගමුව ඉස්පිරිතාලෙට ඇවිල්ල පෙන්න ගන්න. ඊට පස්සෙ ඇඩ්මිට් වෙන්න කියල

    ඉතිං මට කෝල් කරල කිව්ව රෑට කන්න කෑම එකක් ගෙනිහින් දෙන්න පුලුවන්ද කියල
    මම ඉන්නෙ මීගමුවෙ නිසා, මට ළගයිනෙ, කිලෝමීටරයයි, එයාල කිලෝමීටර 12 ක් විතර බස් එකේ එන්න ඕනෙ

    මොන මගුලක්ද බං මේ පාස් එකක් ඉල්ලන්නෙ
    හදිසියකට කෑම එකක්වත් දෙන්න විදියක් නෑ

    මායි තව යාලුවෙකුයි ගියෙ
    අන්තිමට කිව්ව එක්කෙනෙක් විතරක් යන්න කියල

    ඉතිං මම බත් එකයි තෝස මුලයි වතුර බෝතලේකුයි ගෙනිහින් දුන්න

    බත් එකනං අපි උයපුව.

    ගියාම දැක්කෙ කොට්ටයක් නෑ මනුස්සයට. මට කොට්ටයක් ගැන කිව්වෙ නෑ. කිව්වනං ගෙනිහින් දෙනව

    දැං ඉතිං හෙට එයාලගෙ ගෙදර කට්ටිය ගිහින් බලයි
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    නාන්ඩයි හුජ්ජ ගහන්ඩයි විතරක් ගෙදරින් එලියට බහින උබට කොහෙද යාලුවො.
    උබට කලින් ත්රේඩ් එකක දැම්මෙ නෑයො යාලුවො කවුරුවත් උබව ගනන් ගන්නෙ නෑ කියලා. උබට හොද යාලුවො ටිකක් හම්බෙන්න කියලා මම අද නිදාගන්න කලින් ප්රේ කරන්නම්
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,657
    25,671
    113
    නාන්ඩයි හුජ්ජ ගහන්ඩයි විතරක් ගෙදරින් එලියට බහින උබට කොහෙද යාලුවො.
    උබට කලින් ත්රේඩ් එකක දැම්මෙ නෑයො යාලුවො කවුරුවත් උබව ගනන් ගන්නෙ නෑ කියලා. උබට හොද යාලුවො ටිකක් හම්බෙන්න කියලා මම අද නිදාගන්න කලින් ප්රේ කරන්නම්
    @idalolu hathu
    @Pusek
    @Anuradha.Ra
    @Avast0
    @Silape
    @kg3
    @Amuwen
    @Son of Scurvy n anuradha
    @ADHD
    @Karmaya
    @jiwithe prashna
    @Chemist
    @girigoris_1923
    @Kakki Hile Kiri Panuwa
    @tin_kiri
     
    Rastapopoulos

    Well-known member
  • කඩවල මං අදුරන කට්ටියක්

    අද මීගමුව ඉස්පිරිතාලෙට ඇවිල්ල පෙන්න ගන්න. ඊට පස්සෙ ඇඩ්මිට් වෙන්න කියල

    ඉතිං මට කෝල් කරල කිව්ව රෑට කන්න කෑම එකක් ගෙනිහින් දෙන්න පුලුවන්ද කියල
    මම ඉන්නෙ මීගමුවෙ නිසා, මට ළගයිනෙ, කිලෝමීටරයයි, එයාල කිලෝමීටර 12 ක් විතර බස් එකේ එන්න ඕනෙ

    මොන මගුලක්ද බං මේ පාස් එකක් ඉල්ලන්නෙ
    හදිසියකට කෑම එකක්වත් දෙන්න විදියක් නෑ

    මායි තව යාලුවෙකුයි ගියෙ
    අන්තිමට කිව්ව එක්කෙනෙක් විතරක් යන්න කියල

    ඉතිං මම බත් එකයි තෝස මුලයි වතුර බෝතලේකුයි ගෙනිහින් දුන්න

    බත් එකනං අපි උයපුව.

    ගියාම දැක්කෙ කොට්ටයක් නෑ මනුස්සයට. මට කොට්ටයක් ගැන කිව්වෙ නෑ. කිව්වනං ගෙනිහින් දෙනව

    දැං ඉතිං හෙට එයාලගෙ ගෙදර කට්ටිය ගිහින් බලයි
    ලෙඩේ මොකක් ද උගේ? සල්ලි එහෙම ඌට දාන්න ඕන නම් කියපන් උඹ විතරක් පින් කරන එක හරි නෑනේ.
    වැදගත්ම ප්‍රශ්නේ උඹේ යාළුවා කවුද? උඹට යාළුවෝ නෑ කියුවනේ.
    මට හිතෙනවා උඹ තනියම කතා කර කර බයික් ඒකේ ගිහින් නිකන් ඉන්න ලෙඩෙක් ව බලලා බත් මුලක් දීලා ආවද කියලා? ලෙඩා බලනවා ඇති අම්මට හුඩු කවුද බම් මූ නිකන් ඇවිල්ලා බත් මුලක් දීලා ගියා එකා කියලා. මේ ඔක්කොම උඹේ ඔලුවෙ තියන දේවල් මේකට බෙහෙත් අරම් සුව උනොත් උඹ විතරයි ඉන්නේ ඒ හින්ද බෙහෙත් බොන්න එපා
     
    • Haha
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කඩවල මං අදුරන කට්ටියක්

    අද මීගමුව ඉස්පිරිතාලෙට ඇවිල්ල පෙන්න ගන්න. ඊට පස්සෙ ඇඩ්මිට් වෙන්න කියල

    ඉතිං මට කෝල් කරල කිව්ව රෑට කන්න කෑම එකක් ගෙනිහින් දෙන්න පුලුවන්ද කියල
    මම ඉන්නෙ මීගමුවෙ නිසා, මට ළගයිනෙ, කිලෝමීටරයයි, එයාල කිලෝමීටර 12 ක් විතර බස් එකේ එන්න ඕනෙ

    මොන මගුලක්ද බං මේ පාස් එකක් ඉල්ලන්නෙ
    හදිසියකට කෑම එකක්වත් දෙන්න විදියක් නෑ

    මායි තව යාලුවෙකුයි ගියෙ
    අන්තිමට කිව්ව එක්කෙනෙක් විතරක් යන්න කියල

    ඉතිං මම බත් එකයි තෝස මුලයි වතුර බෝතලේකුයි ගෙනිහින් දුන්න

    බත් එකනං අපි උයපුව.

    ගියාම දැක්කෙ කොට්ටයක් නෑ මනුස්සයට. මට කොට්ටයක් ගැන කිව්වෙ නෑ. කිව්වනං ගෙනිහින් දෙනව

    දැං ඉතිං හෙට එයාලගෙ ගෙදර කට්ටිය ගිහින් බලයි
    'කඩවල මං අදුරන කට්ටියක්'

    මොන කඩවලද අනුරාධ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    'කඩවල මං අදුරන කට්ටියක්'

    මොන කඩවලද අනුරාධ?
    කඩවල කියල තියෙනව බං ගමක්
    දූනගහට මෙහා
    දිවුලපිටියට යන පාරෙ

    ලෙඩේ මොකක් ද උගේ? සල්ලි එහෙම ඌට දාන්න ඕන නම් කියපන් උඹ විතරක් පින් කරන එක හරි නෑනේ.
    වැදගත්ම ප්‍රශ්නේ උඹේ යාළුවා කවුද? උඹට යාළුවෝ නෑ කියුවනේ.
    මට හිතෙනවා උඹ තනියම කතා කර කර බයික් ඒකේ ගිහින් නිකන් ඉන්න ලෙඩෙක් ව බලලා බත් මුලක් දීලා ආවද කියලා? ලෙඩා බලනවා ඇති අම්මට හුඩු කවුද බම් මූ නිකන් ඇවිල්ලා බත් මුලක් දීලා ගියා එකා කියලා. මේ ඔක්කොම උඹේ ඔලුවෙ තියන දේවල් මේකට බෙහෙත් අරම් සුව උනොත් උඹ විතරයි ඉන්නේ ඒ හින්ද බෙහෙත් බොන්න එපා
    පිස්සෙක්ද බං උඹ...
     
    • Haha
    Reactions: Rastapopoulos

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,434
    4,873
    113
    man drugs ganne bn dan
    බොරු කියන්න එපා.. අර අක්ක එක්ක අයිෂ් පවා ගැහුවා කිව්වේ නහයෙන් ඇදල..
    එක නෙවෙයි අද වැඩ නැද්ද උඹට?
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,106
    14,177
    113
    බොරු කියන්න එපා.. අර අක්ක එක්ක අයිෂ් පවා ගැහුවා කිව්වේ නහයෙන් ඇදල..
    එක නෙවෙයි අද වැඩ නැද්ද උඹට?
    vada ivarai bn, hetin passe diga nivaduvak mama
     
    • Love
    Reactions: Yudewwa