ලංකාවේ උපත් පාලන කොපු වැඩියෙන්ම භාවිත කරන දිස්ති‍්‍රක්කය රත්නපුර බව ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහන පවසයි.
ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහන යටතේ වැඩිම උපත් පාලන කොපු සංඛ්‍යාවක් සපයා ඇත්තේ රත්නපුර දිස්ති‍්‍රක්කයට වන අතර එම සංඛ්‍යාව 28,515කි.
උපත් පාලන කොපු සැපයීම...