කොටි සංවිධානය සමග පැවති යුද්ධයේදී අවසන් මෙහෙයුමේදී පුදුකුඩුඉරිප්පුවේදී කොටි ප්‍රහාරයකින් දෑස් අහිමිවූ බලංගොඩ අංජන කරුණාසිරි (27) සහ නිකවැරටියේ රස්නායකපුර නිරාෂා දුලක්ෂි (24) ගම්පහදී අද යුගදිවියට ඇතුළු වූහ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය හා ඔහුගේ බිරිය අංජලිකා ද, ගජබා රෙජිමේන්තු ආඥාපති...