Please Explain!!!!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    මචන්ලා මේ movies explain කරලා දීපන්කො.

    Enemy (බොහෝ දුරට තේරුනා)
    Shutter Island
    Triangle (තේරුනා වගේ)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මචන්ලා මේ movies explain කරලා දීපන්කො.

    Enemy (බොහෝ දුරට තේරුනා)
    Shutter Island
    Triangle (තේරුනා වගේ)

    triangle නම් ඔලුව විකාර වෙනවා :D . ඕවට කියන්නේ psychological horror කියලයි :baffled: . තේරුම් ගන්න අමාරුයි. film එක පටන් ගන්නකොටම බෝට්ටුව ලඟට එන girl ඔක්කොම සිදුවීම් වලට මුහුන දීල ඉවරයි. එයා මැරිලා වෙන කෙනෙක් සමග ආයෙත් cycle එක repeat වෙනවා :dull: . අමාරුයි නේද තේරුම් ගන්න :P
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අහා ............. Total Recall බලන්න :) අන්තිමට මහා confusion එකක් ඉතුරු කරලා තමයි කතාව ඉතුරු වෙන්නේ :rolleyes:
     
    පුළුවන් නම් මේකේ අන්තිමට දේ නිසා ෆිල්ම් එකේ කතාව ගැන ඉගියක් වත් ලැබිච්ච එවුන් ඉන්නවා නම් කියපල්ලා.

    inception_ver14_xlg.jpg

    ෂටර් අයිලන්ඩ් විකාරයි බන්, ට්‍රයිඈන්ගල් නම් මේ වගේ බන්.

    Snake-or-serpent-eating-its-own-tail.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මචන්ලා මේ movies explain කරලා දීපන්කො.

    Enemy (බොහෝ දුරට තේරුනා)
    Shutter Island
    Triangle (තේරුනා වගේ)

    oya wage amuwen idagen kalpana karana ba yako.. susthiyak gahala podak kalpana karapan.. apit triangel wage ekak tamai bun jiwat wenne.. sansare kiyane ekata tamai.. marenawa aye upadinawa. repeat wenawa. terunada
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ට්‍රයිඈන්ගල් ෆිල්ම් එක නම් මණ්ඩලේ කචල් වෙනවා බං බලන්න ගියාම.. පෙලක් ඉංශ්‍රීසි ෆිල්ම් තේරුම් ගන්න අමාරුයි..:(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    කෑප්ටන් Jack Sparrow;17784348 said:
    පුළුවන් නම් මේකේ අන්තිමට දේ නිසා ෆිල්ම් එකේ කතාව ගැන ඉගියක් වත් ලැබිච්ච එවුන් ඉන්නවා නම් කියපල්ලා.

    inception_ver14_xlg.jpg

    ෂටර් අයිලන්ඩ් විකාරයි බන්, ට්‍රයිඈන්ගල් නම් මේ වගේ බන්.

    Snake-or-serpent-eating-its-own-tail.jpg

    ඇයි බන් උබට ඉන්සෙප්ශන් අවුල්ද? මටනම් එලට තේරුනා. උබට අවුල් තැන් මොනාද? මට දැන් වෙච්ච දේවල්වත් හරියට මතක නෑ බන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    triangle නම් ඔලුව විකාර වෙනවා :D . ඕවට කියන්නේ psychological horror කියලයි :baffled: . තේරුම් ගන්න අමාරුයි. film එක පටන් ගන්නකොටම බෝට්ටුව ලඟට එන girl ඔක්කොම සිදුවීම් වලට මුහුන දීල ඉවරයි. එයා මැරිලා වෙන කෙනෙක් සමග ආයෙත් cycle එක repeat වෙනවා :dull: . අමාරුයි නේද තේරුම් ගන්න :P

    Cycle එකක් repeat වෙනවයි කියන එක තේරුනා. ඒත් කොහෙදිද බන් කෙල්ල මැරෙන්නෙ? මට අර level 3 සීන් එක එහෙම ඔක්කොම පැහැදිලියි. අන්තිමට car එක crash වෙන හරියයි පොඩි කොල්ලගෙ සීන්(ගෙදර) ටිකයි තමා තේරෙන්නෙ නැත්තෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    oya wage amuwen idagen kalpana karana ba yako.. susthiyak gahala podak kalpana karapan.. apit triangel wage ekak tamai bun jiwat wenne.. sansare kiyane ekata tamai.. marenawa aye upadinawa. repeat wenawa. terunada

    මම ඔව්ව ගහන්නෙ නෑ බන් :dull:
    repeat වෙන එක හොදට තේරෙනෙවා බන්. ඒත් ඕකෙ අවුල් තියෙනවා බන් මට.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    ට්‍රයිඈන්ගල් ෆිල්ම් එක නම් මණ්ඩලේ කචල් වෙනවා බං බලන්න ගියාම.. පෙලක් ඉංශ්‍රීසි ෆිල්ම් තේරුම් ගන්න අමාරුයි..:(

    මම mind blowing ෆිල්ම් වලට කැමතියි. ඒකයි මේවා බලන්නෙ. තාම පොඩ්ඩයි බලලා තියෙන්නෙ.
    Prestige
    Inception
    Enemy
    Shutter Island
    Triangle
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Cycle එකක් repeat වෙනවයි කියන එක තේරුනා. ඒත් කොහෙදිද බන් කෙල්ල මැරෙන්නෙ? මට අර level 3 සීන් එක එහෙම ඔක්කොම පැහැදිලියි. අන්තිමට car එක crash වෙන හරියයි පොඩි කොල්ලගෙ සීන්(ගෙදර) ටිකයි තමා තේරෙන්නෙ නැත්තෙ.

    Total recall බලල තියෙනවද, film එක හොඳට යනවා, ඒත් අන්තිමේදී confuse වෙන යමක් සිද්ධ වෙනවා :dull: