මෛත්‍රී ශ්‍රිලනිපය අතහරී

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මෛත්‍රී ශ්‍රිලනිපය අතහරී

    හෙට සිට රටේ බොහෝ බලතල මැතිවරන කොමිසමට තාවකාලිකව හිමිවෙනවා නව ජනාධිපති පත් වනතෙක්.මේ අනුව මෛත්‍රිට හෝ අගමැතිට අඩු බලතල තියෙන්නේ.මෛත්‍රී නැවත ඉල්ලන්න නොමිනේෂන් දීලා නැති නිසා හෙට නොමිනේෂන් දුන්න ගමන් ඔහු තව දුරටත් රටේ ජනාධිපතිපති ලෙස රාජ්‍ය සේවකයන් හෝ පාක්ෂිකයන් සලකන්නේ නෑ.අනිත් එක ශ්‍රිලනිපයෙන් නොමිනේෂන් දුන්නේ නැති නිසා ශ්‍රිලනිපය එතනින් නිමි.ශ්‍රිලනිපයමෙච්චර කල් දිව්වේ විධායක බලය නිසා.විධායක බලය අහිමි උන ගමන් එතනින් එහාට ගමනක් නෑ.නොවැම්බර් 16 කවුරු පත් උනත් සිරාට ආපහු ඩාලි පාරට යන්න බෑ.සේම් තින්ග් හැපන් ‍ටු මරා. 16න් පස්සේ ඔය ගාඩ්ලා පොලිසිය නෑ.ගියොත් ගුටි කන්න වෙනවා.සරමත් නැතිව දුවන්න වෙන්නෙ.ඒක නිසා යන එකක් නෑ.ශ්‍රිලනිපය සම්බන්ද අය ඔක්කොම පොහොට්‍ටුවට යෑම වෙනවා.මෛත්‍රී එක්ක එකට හිටපෞ දයාසිරිලා දුමින්දලා මහින්ද අමරවීරලාට රෙදි ඇඳගෙන පොහොට්‍ටුවට යන්න බෑ.ගියොත් උන්ටත් ගුටි කාලා මැරෙන්න වෙන්නේ මරාගෙන්.ජනාධිපතිවරනය දින්නට පස්සේ හෝ පැරදුනාට පස්සේ සිරාල සහ අනිත් ශ්‍රී ලංකා එකෙන් ඉන්න් ඇමතිලා.පොහොට්‍ටුවට කොන්ඩම්ස් විතරයි.
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    කුමාර වෙල්ගම හුඟක් වෙලාවට ලක්ෂ 5ක් විතර ගනී.මොකද සමහරු දෙන්න එකෙක් නැති නිසා වෙල්ගමට හරි මහේෂ්ට හරි දෙයි.බොහෝවිට පොහොට්‍ටුවට යන්න බැරි ශ්‍රී ලංකා කාරයෝ විශේෂයෙන්ම ගම්ව පොහොට්‍ටුව එක්ක ඇරගත්ත අය වෙල්ගම එක්ක කැම්පේන් එක කරයි.වෙල්ගමට සල්ලිත් තියෙන නිසා ලොකු කැම්පේන් එකක් අරගෙන ගියොත් 16 වෙනිදා සජිත් හෝ වෙන කවුරු හරි දිනුවොත් වෙල්ගම ශ්‍රි ලංකා එකේ නායකය වෙයි.එහෙම නැත්නම් ගෝටා දින්නොත් ගෝටා ශ්‍රී ලංකා එක අල්ලගන්නවා.
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    obirin, උඹ දවල් හීන බලනව වැඩි කියල හිතෙන්නේ නැද්ද? :D:D
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    obirin, උඹ දවල් හීන බලනව වැඩි කියල හිතෙන්නේ නැද්ද? :D:D

    ශ්‍රී ලංකා එක විශාල චන්ද ගානක් ගත්තා ලෝකල් එකේ.ලක්ෂ 16ක් වගේ අති විශාල ප්‍රමානයක්. මේකට මංත්‍රීලා 20ක් 25 ක් වගේ අයිතියි සමානුපතිකව.සමහර විට ඊටත් වැඩි.මේ චන්ද ගැන ලොකු අවබෝදයක් ගන්න අමාරුයි.මොකද මේවා පොහොට්‍ටුවේ ඒවා වෙන්න තියෙන ඉඩ කඩ සීමා සහිතයි.සිරා පොහොට්‍ටුවට එරෙහිවනේ කැම්පේන් එක ගෙනිච්චේ.ඒක නිසා මේවා යූන්පි එකට පක්ෂව හෝ විකල්පයකට පක්ෂ ඒවා.මේකේ සමහර ඒවා ශ්‍රී ලංකා එක නැති නිසා වෙල්ගම වගේ කෙනෙක් ගන්න පුලුවන්.වෙල්ගම ඔක්හොමත් ලක්ෂ දෙකක් තනියම ගන්නවා රටෙන්ම. ඒකට මේකෙන් තව වෝට්ස් යන්න ඉඩ කඩ වැඩී.