Gov Teaching වලින් අයින් වෙන එක
Hi,
මම ඊයේ ඉස්සරලම teaching ගියා.
පළාත්සභා පාසල් වලට ගත්තේ.
දැන් මන් ඒකෙන් අස් උනොත් ඉස්සරහට gov job එකකට යන එකට බලපෑමක් වෙයි ද?
(Teaching ම ගියොත් පස්සේ)
ඒක ගොඩක් දුර තියෙන්නෙ. මගෙ district නෙමේ.
මන් freelance කරන නිසා කරන්න අමාරුයි.
ස්තුති

මම නම් කියන්නේ මේ වගේ ඒවාවලට ගද්දි අනිවාර්යෙන් ටිකක් ලොකු ගානක deposit එකක් ගන්න ඔ්න හදිසියෙ මාරු වුනොත් ආයෙ ඒක ගෙවන් නැති විදියට. නැතිනම් මිනිස්සු මේ වගේ දේවල් ඔහේ නාස්ති කරනවා