Gov Teaching වලින් අයින් වෙන එක

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මන් තීරණයක් ගත්ත. යන්නෙ නෑ. හෙට campus යනවා.

    හැමෝටම ගොඩාක් පින් opinion වලට

    මම
    වැඩ භාර ගැනීමේ D ආකෘති දෙක දුන්නෙ නෑ තාම.
    මගෙ පත්වීමේ ලිපිය විතරයි දුන්නෙ principle ට.
    එක නිසා අය school යන්න ඕන නෑ නේද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251

    call ekakwath dila kiyapan. un nikan balan idiy enakam:baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මන් තීරණයක් ගත්ත. යන්නෙ නෑ. හෙට campus යනවා.

    හැමෝටම ගොඩාක් පින් opinion වලට

    මම
    වැඩ භාර ගැනීමේ D ආකෘති දෙක දුන්නෙ නෑ තාම.
    මගෙ පත්වීමේ ලිපිය විතරයි දුන්නෙ principle ට.
    එක නිසා අය school යන්න ඕන නෑ නේද?

    ලොග් සටහන ලියලද ප්‍රින්සිපල්...:baffled:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මොකක් කියලද ලිව්වේ.:confused:..වැඩ භාර ගත්තා කියලද ? පොතේ අස්සන් කරාද :oo:

    ඔව්, වැඩ භාර ගත්තට කියල. අත්සන් කරා
    එත් අර Dආකෘති දෙක පිරෙව්වේ නෑ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව්, වැඩ භාර ගත්තට කියල. අත්සන් කරා
    එත් අර Dආකෘති දෙක පිරෙව්වේ නෑ

    ප්‍රින්සිපල් වැරදියි.ලොග් එක ගැහුව නම් අනිවාර්යෙන්ම ඕක පුරවගන්න ඕනේ.:yes:
    දැන් වැඩේ අවුල් :sorry:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ප්‍රින්සිපල් වැරදියි.ලොග් එක ගැහුව නම් අනිවාර්යෙන්ම ඕක පුරවගන්න ඕනේ.:yes:
    දැන් වැඩේ අවුල් :sorry:

    ඒක පුරවල ඉල්ලා අස් වෙන්න ඕන නේද
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒක පුරවල ඉල්ලා අස් වෙන්න ඕන නේද

    කරන්න තියෙන්නේ ඒක තමයි.ඉල්ලා අස් වෙන්න නම් පත්වීම් බලධාරියා එකඟ වෙන්න ඕනේ.නැත්තං සේවය අතහැර ගියා වෙනවා.එතකොට ආයේ රාජ්‍යය සේවය බෑ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කරන්න තියෙන්නේ ඒක තමයි.ඉල්ලා අස් වෙන්න නම් පත්වීම් බලධාරියා එකඟ වෙන්න ඕනේ.නැත්තං සේවය අතහැර ගියා වෙනවා.එතකොට ආයේ රාජ්‍යය සේවය බෑ

    අප්පා.

    ඔබ මෙම තනතුරින් ඉල්ලා අස් වන්නේ නම් ලිත් මාසයක් කල් දිය යුතුය.
    පත්කිරීම් බලදරයා එකග වෙන්නෙ නම් ඔබගේ මාසික වැටුප හා සමාන මුදලක් රජයට ගෙවීමෙන් මෙම තනතුරින් ඉල්ලා අස්විමටද ඔබට හැකියාව ඇත

    මෙහෙම තියන්නේ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අප්පා.

    ඔබ මෙම තනතුරින් ඉල්ලා අස් වන්නේ නම් ලිත් මාසයක් කල් දිය යුතුය.
    පත්කිරීම් බලදරයා එකග වෙන්නෙ නම් ඔබගේ මාසික වැටුප හා සමාන මුදලක් රජයට ගෙවීමෙන් මෙම තනතුරින් ඉල්ලා අස්විමටද ඔබට හැකියාව ඇත

    මෙහෙම තියන්නේ

    ඔව් ..ඒක තමා මම කිව්වේ..:yes:
    මාසෙකට කලින් අස් වෙන බව දැනුම් දෙන්න ඕනේ...:yes:
    නැත්තං මාසික වැටුපට සමාන වැටුපක් ගෙවන්න ඕනේ..:yes:
    මොනව කරන්නත් පත්වීම් බලධාරිය ඔබගේ ඉල්ලීම පිළිගන්න ඕනේ..:yes:
    එපා නම් ඇයි භාර ගත්තේ :confused:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔව් ..ඒක තමා මම කිව්වේ..:yes:
    මාසෙකට කලින් අස් වෙන බව දැනුම් දෙන්න ඕනේ...:yes:
    නැත්තං මාසික වැටුපට සමාන වැටුපක් ගෙවන්න ඕනේ..:yes:
    මොනව කරන්නත් පත්වීම් බලධාරිය ඔබගේ ඉල්ලීම පිළිගන්න ඕනේ..:yes:
    එපා නම් ඇයි භාර ගත්තේ :confused:

    එහෙම කැමති වෙන්නෙ නැත්තම් ඔහොම දාන්නේ නෑ නේ description එකේ.
    කැමති වෙයි නේද
    මන් හිතුවේ කුරුනෙගල කියල.
    අපේ මාම කෑ ගැහුවා පහුවදා ඉදන් යන්න කියල
     
    හොයලා බැලුවා...
    කිසිම රාජ්‍ය ආයතනයකට පසුකලෙකවත් බඳවා ගැනීමක් සිදු කල නොහැකියිලු...
    රාජ්‍ය සේවයෙන් පලවා හරින අය බ්ලැක්ලිස්ට් කරලා ලිස්ට් එක තියාගෙන ඉන්නවලු. ඒ වගේම ඉල්ලා අස්වුනත් එයාලව නැවත රාජ්‍ය සේවය බඳවා ගන්න බැරිලු. සේවය ප්‍රතික්ෂේප කළ අයෙකු නිසා
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හොයලා බැලුවා...
    කිසිම රාජ්‍ය ආයතනයකට පසුකලෙකවත් බඳවා ගැනීමක් සිදු කල නොහැකියිලු...
    රාජ්‍ය සේවයෙන් පලවා හරින අය බ්ලැක්ලිස්ට් කරලා ලිස්ට් එක තියාගෙන ඉන්නවලු. ඒ වගේම ඉල්ලා අස්වුනත් එයාලව නැවත රාජ්‍ය සේවය බඳවා ගන්න බැරිලු. සේවය ප්‍රතික්ෂේප කළ අයෙකු නිසා

    එක නම් බොරුවක්
    ඔය යන්නේ ඉල්ලා අස් වෙලා එක ආයතනයකින් තව ආයතනයකට
    අපිට පත්වීම් දෙද්දීත් කිව එහෙම යන්න පුළුවන් කියල
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක නම් බොරුවක්
    ඔය යන්නේ ඉල්ලා අස් වෙලා එක ආයතනයකින් තව ආයතනයකට
    අපිට පත්වීම් දෙද්දීත් කිව එහෙම යන්න පුළුවන් කියල
    මට කිව්වේ නම් රජයේ සේවයට දෙපාරක් බඳවාගැනීම් කරන්නේ නැල්ලු.රජයේ සේවයෙ ඉද්දිම එක ආයතනයකින් තව එකකට යන එකක් ගැන නෙවෙයිද කිව්වේ?:rolleyes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එහෙම කැමති වෙන්නෙ නැත්තම් ඔහොම දාන්නේ නෑ නේ description එකේ.
    කැමති වෙයි නේද
    මන් හිතුවේ කුරුනෙගල කියල.
    අපේ මාම කෑ ගැහුවා පහුවදා ඉදන් යන්න කියල

    එහෙම ඉල්ලා අස්වෙන්නේ බැහැ..උදාහරණයක් විදියට හෙදියකට විද්‍යාපීඨ පත්වීම් දාරියෙකුට වගේ රජය වියදම් කරලා තියෙනවා නම් ඒ මුදලා ආපසු ගෙවන්නේ නැතුව ඉල්ලා අස් වෙන්න බැහැ.ඔයාට නම් ප්‍රශ්නයක් නැති වෙයි.ඒ හන්දා සමහර තනතුරු වලට හිතුන පලියට අයින් වෙන්න බැහැ.ඒකට ඔබගේ ඉල්ලා අස්වීම පත්වීම් බලධාරියා පිළි ගන්න ඕනේ...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මට කිව්වේ නම් රජයේ සේවයට දෙපාරක් බඳවාගැනීම් කරන්නේ නැල්ලු.රජයේ සේවයෙ ඉද්දිම එක ආයතනයකින් තව එකකට යන එකක් ගැන නෙවෙයිද කිව්වේ?:rolleyes:

    ඉල්ලා අස්වීම පිළි ගත්තොත් පුලුවන්.:eek:නැතුව සේවය අතහැර ගියා සේ සැළකුවොත් නම් බැහැ දන්න විදියට :yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එහෙම ඉල්ලා අස්වෙන්නේ බැහැ..උදාහරණයක් විදියට හෙදියකට විද්‍යාපීඨ පත්වීම් දාරියෙකුට වගේ රජය වියදම් කරලා තියෙනවා නම් ඒ මුදලා ආපසු ගෙවන්නේ නැතුව ඉල්ලා අස් වෙන්න බැහැ.ඔයාට නම් ප්‍රශ්නයක් නැති වෙයි.ඒ හන්දා සමහර තනතුරු වලට හිතුන පලියට අයින් වෙන්න බැහැ.ඒකට ඔබගේ ඉල්ලා අස්වීම පත්වීම් බලධාරියා පිළි ගන්න ඕනේ...

    මන් මගෙ අතින් වියදම් කරල භාහිර උපාධියක් නේ කෙරේ
    ඖලක් නැතුව ඇති
    එයාල කීවා එහෙම ගැලවිලා යන්න පුළුවන් කියල
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මන් මගෙ අතින් වියදම් කරල භාහිර උපාධියක් නේ කෙරේ
    ඖලක් නැතුව ඇති
    එයාල කීවා එහෙම ගැලවිලා යන්න පුළුවන් කියල

    ඔව් ඔයාට යන්න දෙනවා.ඒත් එකට ඔයා වැඩට ගිහින් නියම විදියට අයින් වෙන්න වෙනවා.නැත්තං හිතුන විදියට ගෙදර නතර වෙන්න බෑ... මේක ගැන හරියටම දැන ගන්න නම් ඔයාගේ කලාපේ පරිපාලන නිලධාරියාව හම්බ වෙලා වැඩි විස්තර දැන ගන්න.
     
    • Like
    Reactions: Download_Now